1. coolkasun

    ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

    "අහල තියෙන විදියට" , "ලු" යන ප්‍රකාශ පදනම් කරගෙන තීරණ වලට එලබෙන්න බෑ නේද? බ්ලය වෙනුවෙන් මොනව කරයිද කිය්ල කාටද කියන්න පුලුවන්
  2. coolkasun

    ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

    අරූ උබට ගොනා කිව්වනේ , ඒකට යන එකෙක්ට තේරෙනවා උබ ගොනාද නැද්ද කියලා
  3. coolkasun

    ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

    දෙන්න උත්තර නෑ... මොනව කරන්නද?
  4. coolkasun

    ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

    සරත් එනව කියල එහෙම කියන්න බෑනේ , කරණ ප්‍රකාශ සම්බන්ධයෙන් වග කිව යුතුයි , අනික දැන් රනිල් , සරත් අත් අල්ලන් ඉන්නේ අපූරුවට ,
  5. coolkasun

    ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

    දැන් ඔයාට කියන්න ඕන සරත් ෆෝන්සේකා තම්යි අණ දීම කලේ කියලද? සේනාධිනායක නිකන් උගුඩුව වගේ හිටිය කියලද?
  6. coolkasun

    CoolKasun Adhirajyavadi kumanthrana karuvek d?

    kawith liyana , dheshapalanayath karanawa , y ubawa kahanawada ... mata ona dea mama karanne eka eka appu hamilagen mata wedak nea
  7. coolkasun

    ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

    නිකන් බොලද විදියට ප්‍රකාශ ඉදිරිපත් කරන්න එපා , ඔය කියන් කිසිම එකක් කාටවත් ආදේශ කලේ නෑ , කලේ බලපෑම් වලට යටත් වීම සහ ඇහුම්කන් දීම යන කාරණා දෙකට ආදෙශ කිරීම
  8. coolkasun

    ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

    යුද්ධය එහෙම කරන්න බෑනේ , ඒක ඉතින් පිලිගන්න වෙනවා , ‍යුද්ධයක් සිදුවෙන්නේ නීතිමය ක්‍රියාවලියකට කියන එක.. විප්ලව අහල තියනව නේද? එහෙම කරන්න බැරිකමක් නෑ , රාජ්‍ය පෙරලන්න , හමුදා කුමන්ත්‍රණ මගින් ,
  9. coolkasun

    ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

    රනිල්ම තම්යි සරත්ව ඈදල අරන් තියෙන්නේ , සරත්ගේ ප්‍රකාශයට ආණ්ඩුව උත්තර දිය යුතු බව , hinusthan times එකේ Article 1 කියවන්න
  10. coolkasun

    CoolKasun Adhirajyavadi kumanthrana karuvek d?

    gon talk epa..... meka daana hethuwa idiripath karamu balanna ita passe ktaha karan yamu
  11. coolkasun

    ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

    නොදන්නා කම බන් , වෙන මුකුත් නෑ
  12. coolkasun

    CoolKasun Adhirajyavadi kumanthrana karuvek d?

    awa , dhn mokada prasne?
  13. coolkasun

    ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

    ගොන්කතාවක් තම්යි ආයේ කියන්නේ , මහින්ද නවත්තන්න කිව්වනම් SF ගහන්න්නේ කොහොමද? සේනධිනායකනේ අණ දෙන්නේ.. අනේ මන්ද? :dull::dull::dull:
  14. coolkasun

    ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

    මට හරි කනගාටුයි ඔහේට තර්කයක් ගලපාගන්න බැරිවීම පිළිබදව මම කියන්නේ අඔ ගහ කපන්න ඕන වෙනවා ( ඒක ඉතින් අලිතින් ගෙදරට කෑල්ලක් එකතු කරන්නද වෙන උවමනාවක්ද ? ඔය සේරම කියන්න ඕනයෑ)
  15. coolkasun

    ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

    බොහොම හරි , දැන් ඒ Team Work 1 පාවලා දෙන එක හරිද? රනිල් මේ කරපු ප්‍රකාශය , දැන් ලංකාවෙත් ඔය ගැන කථාවෙනවා ,එහෙනම් රනිල් කියන්න ඕනා , නෑ එහෙම එකක් නෑ , බොරුවක් තම්යි Hindhusthn Times කියන්නේ කියල
  16. coolkasun

    ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

    මම කතා කලේ උලු කැටයක් ගැන , ඒක ගබඩා කාමරේ අපිට නොපෙනෙන තැනක් වෙන්න පුලුවන් , පැහැදිලිව තර්කය ගලපන්න , කසුන් තමන්ගෙ වාසිය බලන්නෙ නෑතුව පොඩ්ඩක් හිතන්න...අපෙ රටෙ හමුදා කුමන්ත්‍රනයක් වෙන්න හදනවානම් එක දෑන ගන්න ඔන අපෙ බුද්දි අන්ශය..අපෙ අය නොදෑන වෙන රටකින් කියනවානම් එක බොරුවක්..විශෙෂයෙන් අපෙ රටට...
  17. coolkasun

    ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

    "අපේ අඔ ගහ කපන්න ඕන වෙනවා "
  18. coolkasun

    ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

    ඇයි බන් ගොන් කථා කියන්නේ , ගහනවද නැද්ද කියල තීරණය කරන්නේ , රටේ ව්‍යවස්ථාව මගින් ඒ සදහා බලය පැවරිලා තියෙන්නේ කාටද කියන එක අනුව , අපේ රටේනම් , සේනාධිනායක , රටේ ජනාධිපති , ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ , යුධ හමුදාපති , ගුවන් හමුදාපති , නාවික හමුදාපති , ජනපතිගේ අණ දීම සම්බන්ධයෙන් නීතියෙන් බැදී සිටිනවා ...
  19. coolkasun

    ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

    හරි දැන් උබ පිලිගන්නව Team Work කියල නේද? එහෙනම් ඇයි මේ රනිල් කරන ප්‍රකාශය , ෆෝන්සේකා කරන ලද ප්‍රකාශය සම්බන්ධව කටවල් වැහිල තියෙන්නේ

    No contents