1. dath kimbula

    can't sleep at night ?? *insomnia* ;(

    අන්න එළ අදහස....මල් ගෙනත් තියල්ලා........!!!!!!!:yes::yes::yes::shocked::lol:
  2. dath kimbula

    තනිකඩයන්ගේ පාරාදීසය......

    නිදා ගන්න යමු බං...අනිත් එව්වො දිරාමාර්...මායි උඹයි පච හල හල ඉන්නවා.....!!හෙට දිහාවට සෙට් වෙමු.....!!!!! ජයවේවා.....!!!!:cool::cool:
  3. dath kimbula

    තනිකඩයන්ගේ පාරාදීසය......

    මොකෝ 'ඹ ඇස් කරකවන්නේ........මම උඹේ පැටිකිරිය දන්නේ නෑ නේ....සිරාවටම....!!!:yes::yes::dull:
  4. dath kimbula

    තනිකඩයන්ගේ පාරාදීසය......

    ඒක නම් බලාපොරොත්තු වෙන්න එපා.......!!!කෙල්ලෙක් හැමදේම ගැන හිතල, බලලා තමයි හා කියන්නේ...විශේෂයෙන් ම අනාගතේ දී බදින්න හිතාගෙන ලව් කරනව නම්...!!!!කොයි ගෑනි ද බන් කැමති බැදලා දුක් විදින්න....?????
  5. dath kimbula

    තනිකඩයන්ගේ පාරාදීසය......

    මෙහේ ඉදං කොහොමෙය් බං ක්වේට් වලට පාන අල්ලන් නේ....????:lol::lol::lol::lol::lol::lol::lol::lol:
  6. dath kimbula

    තනිකඩයන්ගේ පාරාදීසය......

    උඹ කැම්පස් නං පොඩ්ඩක් තදියං වෙන්නේ නැතුව ඉදපං........සමහරවිට එළියට ඇවිල්ලා සමාජයේ මූ වෙන කොට හොද, ඒ කියන්නේ හිතා ගන්න බැරි තරම් හොද ළමයි හම්බ වෙනවා.....!!! කැම්පස් නෙවෙයි නං.. පොඩ්ඩක් හිටු ........තව කල් තියනවා....!!!!!අනාගතේ ගොඩ දා ගනිං හැම එකකටම කළිං...!!!!:yes::yes::D
  7. dath kimbula

    තනිකඩයන්ගේ පාරාදීසය......

    ඔව් ඔව් තෙල් ලිං හාරලා හාරලා මෙයා ලු "තෙල්" පොම්ප කරන්නේ, ලිදට.....!!!!:lol::lol::lol::lol::lol::lol::lol:
  8. dath kimbula

    තනිකඩයන්ගේ පාරාදීසය......

    ටිකක් ෆයිනල් ඉයර් වෙනකං සයිඩ් එකෙන් ඉදපං......මොකද ෆයිනල් වෙද්දි ඉතිං නෑ කියන එක වදිනව කෙල්ලන්ටත්......අපේ සින්නො කිව්වෙ නම් ෆයිනල් ඉයර් කෙල්ලෙක් ගෙන් වෙලාව වත් අහන්න එපා කියල "හා" කියනව කියලා....!!!!:lol::lol::lol::lol::lol::lol:
  9. dath kimbula

    තනිකඩයන්ගේ පාරාදීසය......

    හොයාගනිං කෝ බං.....ඔය පැත්තෙං ජිල්බාබ් ඇදපු එකක්......මුළු වසංලෙම වහගෙන ඉන්න නිසා ඔය කෙල්ලො හරි ලස්සනයි ලු....!!!!:yes::yes::cool:
  10. dath kimbula

    තනිකඩයන්ගේ පාරාදීසය......

    වෙල්කම් ඔටුවො.....!!!!!!:lol::lol::cool:
  11. dath kimbula

    තනිකඩයන්ගේ පාරාදීසය......

    අළුතෙන් නැවක් එනකං ඉදලා හෝදගෙන එකක් දාගනිං බං.......!!!!!!!:yes::yes:
  12. dath kimbula

    තනිකඩයන්ගේ පාරාදීසය......

    ඔහොම තමයි බං......කෙල්ලං ගේ සුවේෂීත්වය දන්නවද...??? උන් කවදාවත් තමන්ට ආදරේ කරන කොල්ලට ආදරේ කරන්නේ නෑ......කොහේ හරි යන වරත්තුවෙකුට තමයි ආදරේ කරන්නේ......අන්තිමට කෙළවගෙන එනවා.....!!!
  13. dath kimbula

    තනිකඩයන්ගේ පාරාදීසය......

    ඔය වෙලාවට නං ජෝක් වෙන්න එපා මචං...සදා අනාතයි.........!!!!!:yes::yes::yes:
  14. dath kimbula

    තනිකඩයන්ගේ පාරාදීසය......

    දන්නේ නෑනේ තොත්ත බබා.......!!!වරෙන් හිල් පොල් කට්ටෙං නාවලා නැපියක් අන්දන්න.....!!!!!!!:growl::growl::growl::growl::growl::dull:
  15. dath kimbula

    තනිකඩයන්ගේ පාරාදීසය......

    උඹලට නං මෙහෙම දේවල් වෙන්න එපා......මම නං ඕන වෙදනාවක් කාගෙන ඉන්න කෙනෙක්.....මගේ ජීවිත කතාව ඇහුවොත් උඹලට පිස්සු හැදෙයි.....!!!! මං වගේ උඹලට උහුලං ඉන්න බෑ...ෂුවර්.....!!!!:dull::dull::sorry::sorry:
  16. dath kimbula

    තනිකඩයන්ගේ පාරාදීසය......

    ගස් දෙකේ හිල් දෙකකුත් හදා ගං......!!!!:shocked::shocked::lol::lol::lol::lol::lol:
  17. dath kimbula

    තනිකඩයන්ගේ පාරාදීසය......

    එහෙම වෙනව මල්ලී.......ඒව ඉතිං දෛවය අනුව තමා.....!!!!!!:(:(:(:(:(:(:(
  18. dath kimbula

    තනිකඩයන්ගේ පාරාදීසය......

    යකෝ මූ නේ දවසකටත් පොර...........විනාඩි දෙකක් යන්නත් කළින් ඒ කියන්නේ උඹට බඩුවක් බැලන්ස් කරගන්න පුළුවන් ඈ....!!! කපුටොම කොටපිය කිව්වලු......!!!!!:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
  19. dath kimbula

    තනිකඩයන්ගේ පාරාදීසය......

    අවුලකුත් නෙවෙයි බං.......අනේ මංද....අවුරුද් 7ක් ලව් කරල බැන්දෙ...දැං නිකං .......ආගන්තුකයෝ වගේ........!!!!
  20. dath kimbula

    තනිකඩයන්ගේ පාරාදීසය......

    බැදලා........බැදල නෑ වගේ........!!!!!!:(:(:(:(:(:(:(:(:(:yes::yes:

    No contents