තනිකඩයන්ගේ පාරාදීසය......

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :eek::eek::eek: මමනම් මම කැමති කෙනාට කිව්වා ඒත් එයා හිතනවා ඇත්තේ මම බොරුවට ජෝක් ඒකට කියනවා කියල වෙන්නැති :(

    ඔය වෙලාවට නං ජෝක් වෙන්න එපා මචං...සදා අනාතයි.........!!!!!:yes::yes::yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :shocked::shocked::shocked::eek::eek::eek: ඔන්න ඉතින් කිවුවා..:frown::frown::frown: ඔව් මම ගේ උඹ මට කැමතිද ?:growl::growl::growl: අනේ මේ මගෙන් හුප්පද නාහ හිටපන් යකෝ මගේ කරුමෙට මාව දෙමව්පියෝ දැම්මේ බෝයිස් ස්කූල් එකකට:(:(:( , ඒ ලෙවල් කරේ මැත්ස් කෙල්ලෝ ඉන්නේ 8කට 1යි.:(:(:( අහුවුනෙත් ඉන්ජිනියරින් කරන්න එකෙත් කෙල්ලෝ අකමැතිම ෆීල්ඩ් එකකට ආසාවට කෙල්ලෙක් නැහැ ඉන්න උනුත් ඔක්කොම ගොඩ ගියපු උන්.:(:(:(...ආදරේ කරපු , කරන කෙල්ලත් එක්ක විතරයි වැඩිපුරම කතා කරලා තියෙන්නෙත් ඒකිත් මම ඒකිට බොක්කෙන් ලව් කියලා දැන ගත්තම මාව කතා නොකර මග ඇරියා....:sorry::sorry::sorry::(:(:(

    ඇයි බං ඒ ? :eek:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    :shocked::shocked::shocked::eek::eek::eek: ඔන්න ඉතින් කිවුවා..:frown::frown::frown: ඔව් මම ගේ උඹ මට කැමතිද ?:growl::growl::growl: අනේ මේ මගෙන් හුප්පද නාහ හිටපන් යකෝ මගේ කරුමෙට මාව දෙමව්පියෝ දැම්මේ බෝයිස් ස්කූල් එකකට:(:(:( , ඒ ලෙවල් කරේ මැත්ස් කෙල්ලෝ ඉන්නේ 8කට 1යි.:(:(:( අහුවුනෙත් ඉන්ජිනියරින් කරන්න එකෙත් කෙල්ලෝ අකමැතිම ෆීල්ඩ් එකකට ආසාවට කෙල්ලෙක් නැහැ ඉන්න උනුත් ඔක්කොම ගොඩ ගියපු උන්.:(:(:(...ආදරේ කරපු , කරන කෙල්ලත් එක්ක විතරයි වැඩිපුරම කතා කරලා තියෙන්නෙත් ඒකිත් මම ඒකිට බොක්කෙන් ලව් කියලා දැන ගත්තම මාව කතා නොකර මග ඇරියා....:sorry::sorry::sorry::(:(:(
    හුටා. :(:( බයවෙන්න එපා මචං. ලඟදීම එළ කෑල්ලක් සෙට් වෙයි.

    Try and Try, one day you will fly :yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::shocked::shocked::eek::eek::eek: ඔන්න ඉතින් කිවුවා..:frown::frown::frown: ඔව් මම ගේ උඹ මට කැමතිද ?:growl::growl::growl: අනේ මේ මගෙන් හුප්පද නාහ හිටපන් යකෝ මගේ කරුමෙට මාව දෙමව්පියෝ දැම්මේ බෝයිස් ස්කූල් එකකට:(:(:( , ඒ ලෙවල් කරේ මැත්ස් කෙල්ලෝ ඉන්නේ 8කට 1යි.:(:(:( අහුවුනෙත් ඉන්ජිනියරින් කරන්න එකෙත් කෙල්ලෝ අකමැතිම ෆීල්ඩ් එකකට ආසාවට කෙල්ලෙක් නැහැ ඉන්න උනුත් ඔක්කොම ගොඩ ගියපු උන්.:(:(:(...ආදරේ කරපු , කරන කෙල්ලත් එක්ක විතරයි වැඩිපුරම කතා කරලා තියෙන්නෙත් ඒකිත් මම ඒකිට බොක්කෙන් ලව් කියලා දැන ගත්තම මාව කතා නොකර මග ඇරියා....:sorry::sorry::sorry::(:(:(

    ඔහොම තමයි බං......කෙල්ලං ගේ සුවේෂීත්වය දන්නවද...??? උන් කවදාවත් තමන්ට ආදරේ කරන කොල්ලට ආදරේ කරන්නේ නෑ......කොහේ හරි යන වරත්තුවෙකුට තමයි ආදරේ කරන්නේ......අන්තිමට කෙළවගෙන එනවා.....!!!
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඔහොම තමයි බං......කෙල්ලං ගේ සුවේෂීත්වය දන්නවද...??? උන් කවදාවත් තමන්ට ආදරේ කරන කොල්ලට ආදරේ කරන්නේ නෑ......කොහේ හරි යන වරත්තුවෙකුට තමයි ආදරේ කරන්නේ......අන්තිමට කෙළවගෙන එනවා.....!!!
    අනේ මන්දා බන් අයියේ..... මට දැන් ඒකි ගැන හිතලා හිතලා දුක් වෙලා පුරුදු වෙලා වගේ:(:(:(..දැන් නම් ඒකිට කොල්ලෙක් ඉන්න බව මට බොරුවට අඟවනවා විතරයි.. අන්තිමට මොකෙකුට අහුවෙයිද දන්නේ නැහැ.....:(:(:(
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔහොම තමයි බං......කෙල්ලං ගේ සුවේෂීත්වය දන්නවද...??? උන් කවදාවත් තමන්ට ආදරේ කරන කොල්ලට ආදරේ කරන්නේ නෑ......කොහේ හරි යන වරත්තුවෙකුට තමයි ආදරේ කරන්නේ......අන්තිමට කෙළවගෙන එනවා.....!!!

    ඒකනම් ඇත්ත .. බොරුවට ඕනවට වඩා ආඩම්බර උනාම ඔහොම වෙනවා :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මන්දා බන් අයියේ..... මට දැන් ඒකි ගැන හිතලා හිතලා දුක් වෙලා පුරුදු වෙලා වගේ:(:(:(..දැන් නම් ඒකිට කොල්ලෙක් ඉන්න බව මට බොරුවට අඟවනවා විතරයි.. අන්තිමට මොකෙකුට අහුවෙයිද දන්නේ නැහැ.....:(:(:(

    ටිකක් ෆයිනල් ඉයර් වෙනකං සයිඩ් එකෙන් ඉදපං......මොකද ෆයිනල් වෙද්දි ඉතිං නෑ කියන එක වදිනව කෙල්ලන්ටත්......අපේ සින්නො කිව්වෙ නම් ෆයිනල් ඉයර් කෙල්ලෙක් ගෙන් වෙලාව වත් අහන්න එපා කියල "හා" කියනව කියලා....!!!!:lol::lol::lol::lol::lol::lol: