1. hi.dushan

    වතුර මෝටරයක්

    Union Socket ගන්නකොට S-LON brand එකෙන්ම ගනින් මචෝ අනෙක් ඒවායේ ඇතුලේ තියෙන රබර් එක ටික කාලෙකින් සවුත්තු වෙලා මොටරේ වැඩ කරනකොට වතුර ලීක් වෙනවා
  2. hi.dushan

    ගාල්ලට සුනාමියක් 🔴NEWS ALREAT

    අඳුරන ඈයෝ ගොඩක් ඉන්නවා ඒ පැත්තේ , ඔහේ ගාල්ලේ කොයි හරියෙයි ? පවු අර කොල්ලා කොරියාවේ කටු කාලා හම්බකරන් ඇවිත් කසාද බඳින්නේ කටට රසට හොද්දකුයි බතකුයිවත් හදාගන්න බැරි ගෑල්ළමයෙක් කියලා දන්නවා නම් ........
  3. hi.dushan

    කලුවන්ට මතකද ඒ කාලෙ 'රවිහන්ස්'

    මේ කෙල්ලගේ මොකක්ද බන් ? මෙකි දැන් ෆීල්ඩ් එකේ නෑ නේද
  4. hi.dushan

    එලකිරි එකේ කපුටා වගේ චැට් ෆන්ක්ෂන් එකක් තිබ්බා නම් පට්ට නේද, අම්බෝ එහෙනම් වොයිස් එකෙන් කට්ටියගේ සද්දෙ අහන්න තිබ්බා.

    මට හිතෙන්නේ වැඩේ අවුලක් වේවි කියලා , මොකද හැමෝම චැට් එකේ මරාගනීවි ත්‍රෙඩ් වලට එන්නේ නැතිව , අන්තිමට ත්‍රෙඩ් බම්ප් වෙන්නේ නෑ
  5. hi.dushan

    වටේ යන නිළියන්

    rukshana , kiribathgoda dancing class ekak karanwa umbatath giyoth eyage wate yannna puluwan
  6. hi.dushan

    හොදම ටයර්

    Nankang CX668 CHINA tyre හොඳ ද ? Sonar S780 TAIWAN tyre හොඳ ද ?
  7. hi.dushan

    Accident

    eth machan puncture ekak nam kohomada drive kale ?
  8. hi.dushan

    Accident

    1.05 දී මොකක්ද මේ කියන්නේ ටයර් එකක් ගියා නවත්වන්නේ නැතිව ගියානේ කියලා
  9. hi.dushan

    ZLT S10 unlock කරමු නේද?(1.16.9)

    මචන් උඹ අර පොරගෙන් ගනිපු එකේ version එක 1.17.4 ද ?
  10. hi.dushan

    හොද ටෙලිග්‍රෑම් වැල ගෲප් ලින්ක්

    වැල ගෲප් ලින්ක්
  11. hi.dushan

    කලකට පසු කියවූ හොඳ දේශපාලන විග්‍රහයක්

    දැන් කරන්නේ සඳරුවන් නෙවෙයි කියලා කතාවක් තියෙනවා නේද බන් , උන්ගේ කාට ද support කියලා හිතාගන්න අමාරුයි වගේ සමහර පොස්ට් වල හැටියට
  12. hi.dushan

    ZLT S10 unlock කරමු නේද?(1.16.9)

    s10 Router ganna thanak kiyapanko brand new hoyaganna nane badu
  13. hi.dushan

    Toyota Vitz 2008 vs IST 2004?

    puluwan nam toyota IST Second generation (XP110) balanna , maru bhande ban
  14. hi.dushan

    Hoda SPA ekk

    landmark ekak kiyapanko ethana
  15. hi.dushan

    කුරුදු අක්කරයක්

    මචන් කරදරයක් නැත්නම් , අලුත් මිලගණන් වල අනෙක් විස්තර වල update එකක් දෙන්න
  16. hi.dushan

    Colombo Night Life

  17. hi.dushan

    උදව් කරන්න යාලුවනේ!!

    dr. ananda pererata pennanna machan , supiri porak
  18. hi.dushan

    Colombo Night Life

    api dennath gihin beer ekk bila emuda ? 🍻

    No contents