උදව් කරන්න යාලුවනේ!!

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,022
    10,591
    113
    මාර වැඩක් උනේ. අද උදේ අම්ම වැටුන ගෙදර සාලෙ වැටුනෙ. පැත්තට වැටිල නැගිටගන්නත් බැරුව හිටල අමාරුවෙන් මමත් අල්ලගෙන නැගිටල සෝෆ එකේ වාඩිවුනා ඊටපස්සෙ අර වැටුන පැත්තෙ කකුල බිම තියන්න බෑ රිදෙනව,පොඩි පන නැති සීන් එකක් වගෙත් තියෙනව. පස්සෙ මාමටත් කියල එයා ආවම එක්ස්-රේ එකක් ගන්න යමු කිව්වට මෙයා යන්න බෑ කියනව අමාරුයි කියල. ඊටපස්සෙ හෙට යමු කියල කැඩුම් බිදුම් වෙදෙක් ලඟට ගියා බේත් තෙල් ටිකක් ඉල්ලගන්න මිනිහ කිව්වනෙ ඔය උකුල් ඇටේ පුපුරල තියෙන්නෙ. දැන් ඉතින් ඇවිදින්න පුලුවන් වෙයිද කියල කියන්න අමාරුයි. අම්මව මැරෙනකන් බලාගන්න වෙයි හිත හදාගන්න කියල. හෙට එක්ස්-රේ එක ගත්තම තමයි ඉතින් හරියටම කියන්න පුලුවන් මොකද වෙලා තියෙන්නෙ කියල. ඇත්තටම එහෙම වෙලා ඇතිද? මොකද මේකට කරන්නෙ?? කවුරුහරි දන්න කෙනෙක් කියනවද එලකිරි එකේ??
    dr. ananda pererata pennanna machan , supiri porak
     
    • Like
    Reactions: G.D.1.nirmal

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,747
    7,945
    113
    මෙන්න මෙතන...
    71yi machan!!

    ඒක තමයි මචෝ මටත් කිව්වෙ ගොඩක් කට්ටිය. ඒවගේ සීන් එකක් උනොත් මිනීපෙට්ටියෙ ඉන්නව වගේලු ඉන්න වෙන්නෙ ඒතරන් රිදෙනවලු කකුල එහෙට මෙහෙට කරන්න ගියොත්...මේක නිකන් ඉදිමුමක් වෙන්න බැරිද??:)
    ------ Post added on Jan 4, 2024 at 6:40 PM
    Oka machan baya wenna epa..normal hoda wenne nati nam plate ekak danna pluwan..eth pupurala wge nisa loku case ekak nati wei baya wenna epa..ube gewal koheda,,
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    698
    2,032
    93
    33
    කකුල කොට වෙලාද? එළියට කැරකිලා වාගේද තියෙන්නේ?

    එහෙම නම් femoral fracture එකක්. උකුල් ඇටය Pelvic bone නෙවෙයි. ඌර්වාස්ථිය කැඩිලා වෙන්න ඇති. කැක්කුම ඉනේ ද තියෙන්නේ? ඕක common fracture එකක් වයසක අයට එන. Pelvic bone fractures එන්න නම් high intensity power එකකින් වෙන්න ඕනේ. Road traffic accident වගේ. Femoral fracture නම් බලන් ඉන්න එපා. කැඩිලා තියෙන තැන අනුව අස්ථිය කොටසක් නරක් වෙන්න බලනවා රුධිර සැපයුම අඩු වෙලා. ඕකට ඇණයක් දාලා හදන්න පුළුවන්. ගොඩ වෙද්දු කියන බම්ඹු අහන්න එපා. අවුරුදු 90 පැනපු අයටත් ඔය operation එක කරනවා. කැඩිලා තියෙන විදිය අනුව කෘතිම අස්ථි කොටසක් ඕනෙද කියල කියාවී. රජයේ රෝහල් වල නොමිලේ කරනවා. අදාල size එන්න පරක්කු නම් සල්ලි දීලා අරගෙන කර ගන්නත් පුළුවන් වෙයි. රජයේ රෝහල් වල නම් ඉතින් list එකේ ඉදලා තමා කරගන්න වෙන්නේ. ලොකු පරක්කුවක් වෙන එකක් නෑ ඒත්
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    ඔය වගෙ දෙයක් මගෙ ලගම කෙනෙක්ට උනා. එක එක එන්ජින් ඔයිල් වෙද පකයො පස්සෙ ගියොත් සදා අනාතයි හොද කරන්න බැරි ගානට එනව ඉක්මනින්ම.

    වහාම රජයෙ රොහලට අරන් පල. එතන ඉදන් කොලබ ඇස් වාට්ටුවෙ තියනව ඇක්සිඩන්ට් වාට්ටුව. ඒකට ඇඩ්මිට් කරගන්න බලපන් කොහොම හරි. ඉස්සර ඔය වගෙ එවා නිට්ටාවට ගොඩ දාන්නෙ ඔතන විතරයි. දැන් නම් තව ඇති. වයස අනුව හොද වෙන්න යන කාලෙ වැඩි හෝ අඩු වෙනව
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Oka machan baya wenna epa..normal hoda wenne nati nam plate ekak danna pluwan..eth pupurala wge nisa loku case ekak nati wei baya wenna epa..ube gewal koheda,,
    ප්ලේට් දාන එකට වයස අවුලක් වෙයිද මචන්? ඒක දම්මම ආයෙත් ඇවිදින්න පුලුවන් වෙයිද??:(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    ප්ලේට් දාන එකට වයස අවුලක් වෙයිද මචන්? ඒක දම්මම ආයෙත් ඇවිදින්න පුලුවන් වෙයිද??:(

    diabetic nathi nisa goda danna puluwan wei

    kohoma hari aran pala ikmanatama danma hari palayan ambulance ekakata call karapan
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කකුල කොට වෙලාද? එළියට කැරකිලා වාගේද තියෙන්නේ?
    එලියට කැරකිලාම නෑ හැබැයි පොඩ්ඩක් ඇදවෙලා වගේ තියෙන්නෙ ඇවිදින්න හදනකොට....:(
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    Hospital වල operation කරලා හදනවා. දැනුත් අපේ ලෙඩෙක් රාගම නවත්තලා ඉන්නවා ඔහොම වෙලා. වැඩේ පරණ උනොත් තමා කෙලාවෙන්නේ. තෙල් ගා ගා ඉන්න එපා
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔය වගෙ දෙයක් මගෙ ලගම කෙනෙක්ට උනා. එක එක එන්ජින් ඔයිල් වෙද පකයො පස්සෙ ගියොත් සදා අනාතයි හොද කරන්න බැරි ගානට එනව ඉක්මනින්ම.

    වහාම රජයෙ රොහලට අරන් පල. එතන ඉදන් කොලබ ඇස් වාට්ටුවෙ තියනව ඇක්සිඩන්ට් වාට්ටුව. ඒකට ඇඩ්මිට් කරගන්න බලපන් කොහොම හරි. ඉස්සර ඔය වගෙ එවා නිට්ටාවට ගොඩ දාන්නෙ ඔතන විතරයි. දැන් නම් තව ඇති. වයස අනුව හොද වෙන්න යන කාලෙ වැඩි හෝ අඩු වෙනව
    තෑන්ක්ස් මචෝ ඇඩ්වයිස් එකට!!
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Stretcher ekaka dagena palayan awiddawanna epa bun
    යන්න බෑ කිය කිය කෑගහනව බන් අමාරුයි කියල ඒකයි සීන් එක හෙට එක්කගෙන යනව කොහොමහරි. අරහම වෙලානන් උකුල් ඇටේ ගියපු සීන් එකක්ද මචෝ තියෙන්නෙ??
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මාර වැඩක් උනේ. අද උදේ අම්ම වැටුන ගෙදර සාලෙ වැටුනෙ. පැත්තට වැටිල නැගිටගන්නත් බැරුව හිටල අමාරුවෙන් මමත් අල්ලගෙන නැගිටල සෝෆ එකේ වාඩිවුනා ඊටපස්සෙ අර වැටුන පැත්තෙ කකුල බිම තියන්න බෑ රිදෙනව,පොඩි පන නැති සීන් එකක් වගෙත් තියෙනව. පස්සෙ මාමටත් කියල එයා ආවම එක්ස්-රේ එකක් ගන්න යමු කිව්වට මෙයා යන්න බෑ කියනව අමාරුයි කියල. ඊටපස්සෙ හෙට යමු කියල කැඩුම් බිදුම් වෙදෙක් ලඟට ගියා බේත් තෙල් ටිකක් ඉල්ලගන්න මිනිහ කිව්වනෙ ඔය උකුල් ඇටේ පුපුරල තියෙන්නෙ. දැන් ඉතින් ඇවිදින්න පුලුවන් වෙයිද කියල කියන්න අමාරුයි. අම්මව මැරෙනකන් බලාගන්න වෙයි හිත හදාගන්න කියල. හෙට එක්ස්-රේ එක ගත්තම තමයි ඉතින් හරියටම කියන්න පුලුවන් මොකද වෙලා තියෙන්නෙ කියල. ඇත්තටම එහෙම වෙලා ඇතිද? මොකද මේකට කරන්නෙ?? කවුරුහරි දන්න කෙනෙක් කියනවද එලකිරි එකේ??
    ado anshabageta awanam thopi waradi karayo wenawa. yako ochchr amarunam balen hospital geniypn. ape nam be kiwwoth balen geniynw.
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    698
    2,032
    93
    33
    යන්න බෑ කිය කිය කෑගහනව බන් අමාරුයි කියල ඒකයි සීන් එක හෙට එක්කගෙන යනව කොහොමහරි. අරහම වෙලානන් උකුල් ඇටේ ගියපු සීන් එකක්ද මචෝ තියෙන්නෙ??
    හෙට වෙනකම් ඉන්න එපා. අර අස්ථි නරක් වෙන case එක නිසා. එතනින්ම කැඩෙන එක ටිකක් Uncommon වුණත් එහෙම වෙලා නම් එදාම හරි ඊළඟ දවසේ හරි surgery එකට ගන්නවා. Xray ගහලා orthopedic surgeon බලන්න ඇවිල්ලනේ surgery decide කරන්නේ. අඩු ගානේ දැන් ගියොත් අම්මට morphine එකක් හරි කැක්කුමට දීලා කැක්කුම අඩු වෙලා රෑට නිදා ගන්න හරි පුළුවන් වෙයි.