සංවර්ධන නිළදාරින් ගෙන් ඇති බහුතරය ඒ කියන්නේ 60%-70% විතර ඉන්නේ කළා බාහිරඋපාධි අය GAQ කියලා කියන්නේ අන්න ඒ අය බන් , මැටි ගොඩවල් බන්
උන් කියන්නේ ගුරුසේවා විවස්තාවට පිටින් උන්ව ගුරු සේවයට ගන්න කියලා , ඒ කියන්නේ ගුරු සේවයට ගන්න කොට සාමාන්‍ය දැනීම වගේ දේවල් තියෙන විභාගයක් තියලා එකෙන් ගන්න ලකුණු අනුව...