එක්සත් ජාතික පක්ශය කියන්නේ ලංකාවේ තිබ්බ විශාලතම තනි පක්ශය , අත නැතුව පුටුව , බුලත් කොලෙන් අවේ පක්ශ ගනනාවක් එකතුවෙලා , ඒත් මේ වගේ පක්ශයක් මෙච්චර තරග කරල ,ඇයි මේ මොහොතේ විතරක් වෙනම අපේක්ශකයෙක් , සජිත් ප්‍රේමදාස වගේ විශිෂ්ඨ චරිත ඒකෙ ඇතුලේ තාම ඉන්නවා , ඇයි ඒ අයට ඉස්සරට එන්න දෙන්නැත්තේ , සජිත් ආවනම්...