අනේ යකෝ , උබ කියන්නේ ඔන්න උබල නිදහස් දැන් යමල්ල කියල ඔහේ යන්න දෙන්න කියලද? ඔය කට්ටියව වෙන්කරල හදුනගන්න ඕන , පුනරුත්තාපනය කරන්න ඕනා , සැගවීසිටින ත්‍රස්තවාදීන් අත් අඩංගුවට ගන්න ඕනා.. රට නිදහස් කරනකන් බෑ , මරනෝ කිය කියා කෑ ගැහැව්ව ,දැන් බේරුවාට පස්සේ මොන මොනවාහරි කියවනවා , උබලත් රනිල්ගේ ගොඩේ ඉන්න...