කොල්ලො උබ නිදාගෙනද හිටියෙ , දැන් මම දාල තියෙන ලින්ක් වල තියෙන්නේ කට ක්ථාවක්ද? එයාට ආරංචි උනාලුද එහෙම එකක් මාර වැඩේ එහෙනම් මිනිහ ඒ වෙලේ රටෙත් නැතුව ඇති , අනික ඉතින් ඔය ව්ගේ ගොන් ප්‍රකාශ කරනවද , මට ආරංචි වුනා , එහෙම කියනවලු ... දැන් ඉතින් අශ්වය දන්න සෙල්ලම් සේරම දාල ඉවරයි , තාම බලන්නේ ඉස්සතාලය...