විෂ්මිත වූ ඇස්
හුටු හුටු බසය කෙමෙන් ඉදිරියට
මැද පෙල අසුනක මම පමණක් මුලු බසයටම
කොන්දොස්තර මහතා බිල්ලෙකු මෙන්
බලා සිටී මා දෙස ......
යන ගමන් පොඩි සාදයකට
අලුතින් ගෙනා අයි පොඩ් ටච්
ගීතයක සුමිහිරි නාදය මගේ දෙසවනට
ඒ සමග
කෙටි පණිවිඩයක් මාගේ දුරකතනයට
නැවත ප්‍රතිචාර පලමු එකට ඒ සමග තව එකක්...