නොනිමි හතිලෑම

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    :yes::yes::yes: උපරිමයි මිත්‍රයා...
    11.gif
    :)

    බොහොම ස්තූතියි ඔබට...
    :):)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හැමදාම ඔබ කතා කලේ සමාජ අසාධාරණ ගැනමයි
    අගයනවා ඔබය සහෝදරයා

    ස්තූතියි ඔබගේ දිරි ගැන්වීමට
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔයා හැමදාම අපිට හිතන්න බොහෝ දේවල් ඉතිරි කරනවා...

    ඔයාගෙ මේ හැකියාවට මම ගරු කරනවා අයියේ.......
    :)

    බොහොම ස්තූතියි , ඔව් සිතන්නට දේ බොහෝයි
     
    Jul 24, 2008
    1,633
    33
    0
    hoda nirmanyak. saho.. hamomama duwanawa saho.. a a ayagey hina pitu pasa, kawuda ehema karan nattey... godak aya anith ayata horen duwanney.. a kuhaka kamata.. aith minissu hamoma duwanawa... hathi ara ara duwanawa!!!
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    සෙහා්දරයා....කියන්න නමි තිෙයන්ෙන් ෙමචිචරයි...
    හැමදාම කරන ෙවනස් නිර්මාණ ෙගාඩාක් වටිනවා.
    ෙමිකත් ඒ වෙග්..
    " ඒ ෙමානවා උනත් උත්සාහය අත්ෙනාහැරිය යුතුයි.."

    Nice work bro....
    Weldone....

     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    hoda nirmanyak. saho.. hamomama duwanawa saho.. a a ayagey hina pitu pasa, kawuda ehema karan nattey... godak aya anith ayata horen duwanney.. a kuhaka kamata.. aith minissu hamoma duwanawa... hathi ara ara duwanawa!!!


    attha , sthuthi obagea adhas walata... :):)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සෙහා්දරයා....කියන්න නමි තිෙයන්ෙන් ෙමචිචරයි...
    හැමදාම කරන ෙවනස් නිර්මාණ ෙගාඩාක් වටිනවා.
    ෙමිකත් ඒ වෙග්..
    " ඒ ෙමානවා උනත් උත්සාහය අත්ෙනාහැරිය යුතුයි.."

    Nice work bro....
    Weldone....


    ow samahara wita uthsahaya ath nohala uthui , eath wennema nethi deyaknam monawa karannada??
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ලබා ගන්නට වෙර දරනා දහසකුත් දේ කීයෙන් කී දෙනාටද ඉෂ්ඨ සිද්ධ කර ගන්න ලැබෙන්නේ...

    නමුත් අපි එකක් අමතක කල යුතු නැහැ...යන්නට හෝ ලබා ගන්නට වෙර දරනා දෙය කිනම් අයුරක දෙයක්ද හා ඊට දිය යුතු කාල පරාසය කොතෙක්ද කියනා එක තුල එහි ප්‍රතිඵලත් වෙනස් විය හැකි බව....

    සරල..පැහැදිලි ඒත් ගැඹුරු අරුතක්..ලෝක ධර්මතාවයක් ඇතුලතින් ගැබ්වුන ගොඩාක් සාර්ථක නිර්මානයක්..

    විවිධ තේමාවන් හරහා නිර්මාන ගෙන එමින් ඔබ කරනා ජනතා මෙහෙවර හා දැනුවත් කිරීම මං බොහෝ අගය කොට සලකනවා..

    ඔබට ජය මල්ලියා...
     
    Last edited: