මම මේ දැන් කියන්න අවේ highland queen ලෝකල් එක බීපන් කියලා , highland queen original නෙමේ (කොහොමත් ලංකාවේ original එක ගන්න නෑනේ ) ජොනියා ගහන එක අරන් බීපන් (duty free කියලා එළියේ විකුණන එක)
Eristoff ඒක ඒතරන් වදිනවද බන් , දවසක් අපි 4ක් බෝතලයක් බිවුවා ලොකු අවුලක් උනේ නෑනේ , එක එකාට වදින විදිය...