1. hi.dushan

    මාතර Hotel

    මේ දවස් වල සුද්දෝ ඉන්න හින්දා හොටෙල් කාරයෝ හෙළ යක්ක පුත්තුන් ව පුකෙන් වත් ගණන් ගන්නේ නෑ බන් jetwing kurulubedda බලපන් ඔය වැඩේට හොඳයි උඹ ඔය මාතර කියලා කිවුවට ඔය කෑල්ල දෙනියාය වගේ ඩොටේ පැත්තේ එකක් ද බන්
  2. hi.dushan

    ☎️Router ප්‍රශ්න

    4G+ තියෙනවා කියලා phone එකෙන් පෙන්නනවා මචන්
  3. hi.dushan

    ☎️Router ප්‍රශ්න

    S10 එක ගත්තේ කොහෙන්ද මචන් , price කොහොමද ?
  4. hi.dushan

    ☎️Router ප්‍රශ්න

    මචන් 4G+ තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම carrier aggression Enable වෙලා ද තියෙන්නේ ? airtel වල band combine කරලා තියෙන විදිය දැනගන්න ක්‍රමයක් නැද්ද ? (Inter-band ,Intra-band combinations) මචන් මගේ වැඩේට ගැලපෙන router එකක් කියන්නකෝ
  5. hi.dushan

    ☎️Router ප්‍රශ්න

    මචන් මගේ වැඩේට ගැලපෙන router එකක් කියන්නකෝ s10 එකේ මොනවද තියෙන ප්‍රශ්න ?
  6. hi.dushan

    ☎️Router ප්‍රශ්න

    s12 pro cat6 price kohomada machan ? umba pavichchi karala thiyenawada ?
  7. hi.dushan

    ☎️Router ප්‍රශ්න

    22ට කොහෙද බන් තියෙන්නේ alli එකේ ද ? හොඳ seller කෙනෙක් දන්නවද බන් ? ලංකාවට alli එකෙන් ගෙනාවොත් tax කරනවද මචන් ?
  8. hi.dushan

    ☎️Router ප්‍රශ්න

    මොකක්ද මචන් ඒ කතාව , තේරුනේ නෑ
  9. hi.dushan

    ☎️Router ප්‍රශ්න

    Cat 6 ඒවා පට්ට ගණන් නේද බන් ? හොඳ Cat 6 router model එකක් කියන්නකෝ මචන්
  10. hi.dushan

    ☎️Router ප්‍රශ්න

    මගේ screen shot වල බලන්න , signal පෙන්නන තැන 4G+ කියලා වැටිලා තියෙනවා
  11. hi.dushan

    ☎️Router ප්‍රශ්න

    Airtel 4G+ නැතිනිසා වෙන එකක් ගන්න බැලුවේ මචන් , උඹ ගත්තේ මොකක්ද ?
  12. hi.dushan

    ☎️Router ප්‍රශ්න

    මට Airtel sim එකකට පාවිච්චි කරන්න Router එකක් ගන්න ඕන , මේ වැඩේට ගැලපෙන Router එකක් කියන්න බලන්න මට ලොකු speed එකක් නම් එන්නේ නෑ , මම වේලාවන් කිහිපයකදී speed test ටිකක් පහල දාලා තියෙනවා බලන අයට අදහසක් ගන්න මම මුලින්ම huawei e5576 606 Router එක ගන්න හිතාගෙන හිටියේ , ඒත් @Amith0424 mobile...
  13. hi.dushan

    චීස් කන්න එන්න....

    Bega කියලා Cheese brand එකක් , මට නම් හොඳයි , දැන් නම් දැක්කේ නෑ කාලෙකින්
  14. hi.dushan

    HUAWEI B310s - 927 Mobitel

    airtel B41 ape area eke thiyenawada kiyala hoyaganne kohomada machan ?
  15. hi.dushan

    බදුන් වගාව

    gowa mulinma palakare kohomada ? ata da ? mokakda wargaya ?
  16. hi.dushan

    Unlimited Package ekk tiynawada Airtel එකේ 1350 ta ?

    උඹලා Airtel sim එක පාවිච්චි කරන්නේ router එකේ ද phone එකේ ද ? B41 band එක සෙට් උනාම speed වැඩියි කියනවා නේද ඒත් phone එකෙන් band select කරන්න පුළුවන් ද ?
  17. hi.dushan

    11.11 & black friday offers 2023

    10954 discount eka kohomada set une machan ?
  18. hi.dushan

    HUAWEI B310s - 927 Mobitel

    huawei e5576 606 Router එක හොඳයි ද මචන් ? නැත්නම් හොඳ Router එකක් කියන්නකෝ , airtel තමයි පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නේ unlock e5576 606 Router එකක් ගන්නවද lock e5576 606 Router එකක් අරගෙන unlock කරගන්න එක හොඳයි ද ?
  19. hi.dushan

    HUAWEI B310s - 927 Mobitel

    Router unlock කරාම Router performance අවුල් වෙනවා කියන්නේ ඇත්තද ? airtel band 41 විතරක් අපේ Router එකෙන් select කරලා තියන්න පුළුවන් ද ? huawei e5576 606 Router එක හොඳයි ද ? airtel band 41 support කරනවද මේ huawei e5576 606 Router එකෙට මචන් ?
  20. hi.dushan

    Theja dilrukshi ම්ම්ම්...🙆

    ඔන්න මම නම් කාටවත් කිවුවේ නෑ උඹ මටයි @hichchiputha ටයි Videos ටිකටයි, TG group එකයි දුන්නා කියලා

    No contents