මටත් වෙලා තියෙන්නේ ඕකම තමයි බන් , ඉගෙනගන්න දෙයක් කරන්න හිත හදාගන්නම බෑ 15-20 min study පාරක් දැම්මොත් අපහු දවස් 2-3ක් යනකම් study වලට සෙට් වෙන්න හිත දෙන්නෙම නෑ ,
වෙන වැඩක් කරද්දී හිතෙනවා අපරාදේ වෙලාව study පාරක් දැම්මනම් හරිනේ කියලා , ඒත් study කරන්න කියලා lap එක on කරපු වෙලේ ඉඳන් කරන්නේ වෙන...