දැන් අපි ආයතනයකින් නයක් අරගෙන නොගෙවා හිටියොත් උඹ කියන විදියට "ආයතනයට සම්බන්ද සියලුම දෙනාට නය වෙනවා"
දැන් අපි මෙහෙම උපකල්පනය කරමු , අපි නය ගත්තේ ෆිනෑන්ස් කොම්පැනියකින් , ෆිනෑන්ස් කොම්පැනිය කියන්නේ බැංකුවකට අයිති subsidiary company එකක් , mother company එක තමයි බැංකුව , එතකොට අපි බැංකුවේ වැඩකරන...