මට මතක විදියට කොහේදී හරි ඇහිලා තියෙනවා වගේ මතකයි "භික්ෂුවක් විසින් සතුන් නඩත්තු කිරීම කැප නෑ" කියලා , ඒත් තැන හරියටම කියන්න මතක නෑ , පුළුවන් නම් හොයලා බලලා මටත් කියන්න මචන්
සත්තු හදන භික්ෂුන් කියන්නේ තමන් අසරණයන්ට පිහිට වෙනවා කියලා, ඒත් ඒ භික්ෂුන් කියන අසරණයි කියන සතා බොහෝ වෙලාවට ලෝකේ ඉන්න...