1. Dinushasankalpa

    **ElaKiri Poem Star (Nominating)**

    කිඹුලයියා .. දි ඕල් රවුන්ඩර් :cool:
  2. Dinushasankalpa

    **ElaKiri Poem Star (Nominating)**

    කමක් ණෑ සුවාමිනී... ආශ්චර්්‍යයට යන ගමනේදී දතුත් ගලවන්න වෙනවා :cool:
  3. Dinushasankalpa

    **ElaKiri Poem Star (Nominating)**

    මූ දත් දොස්තර නිසා තමයි ළමයින්ට ටොපිම කවන්නෙ.... දත් 32කම ගලෝතැහැකි නෙහ් :rofl:
  4. Dinushasankalpa

    .::KAVIYEN KAVIYA 2::.

    හැන්දෑ යාමයේ කම්මැලි කම දැනිලා..... සහෝදරයා ගැන කවිපද ගැලපීලා.......:baffled: නාඩං මචං නාඩං මං විහිළු කලා....:sorry: එන්නද ගොසින් බොරුකී රෙක්සාට තලා ? :growl:
  5. Dinushasankalpa

    **ElaKiri Poem Star (Nominating)**

    ආ... .... මං හිතුවා සුවාමිනී නරක් වෙච්ච දත් විතරයි තීරණය කරන්නෙ කියලා.. දැං එතකොට අහවල් ඒවත් :baffled: :dull::rofl:
  6. Dinushasankalpa

    **ElaKiri Poem Star (Nominating)**

    වෙන එකක් අහු උ‍නේම නෑලු :baffled:
  7. Dinushasankalpa

    **ElaKiri Poem Star (Nominating)**

    මමත් නොකියා නොකියා උන්නෙ :rofl::lol:
  8. Dinushasankalpa

    **ElaKiri Poem Star (Nominating)**

    මට බෑ :no: ඔයාටම ඒවා දා ගන්න බැරිද සුවාමිනී ? :baffled:
  9. Dinushasankalpa

    .::KAVIYEN KAVIYA 2::.

    පෙර භවයකදි කල කුසලක් ථලදීලා..... මේ භවයේදි මිනිසෙක් වී ඉපදීලා..... අටලෝ දහම හරවා ඉදිවැට බැදලා...... රකුසන් වෙසින් මිනිසුන් දරදඩු වීලා.... මත් පැන් වලින් ජීවිතයම පුරවාලා.... සිත් සේ සතුටු වෙයි මරුවට අත වනලා.... අත් දෙක අරං පපුවෙහි ලා තද කරලා.... අවසන් ගමන් යනවද දිවි කොට කරලා.... ඕනෙම දෙයක් වැඩි...
  10. Dinushasankalpa

    .::KAVIYEN KAVIYA 2::.

    ඉද හිට රළු වදන් එළියට බැස්සාට.... හිත් රිදවෙන්ට තද වචනෙන් බැන්නාට.... ඔය මෘදු මොලොක් හිත පොඩ්ඩක් රිදුනාට... මිතුදම විතරමයි අප ලග නෑ කහට.... රවලා ඔරවලා මොනවද කියන්නේ... තරහා අරන් කවදත් නෑ දිනන්නේ කිංකි සිනා කැන් නිතැතින් හෙලන්නේ... සුරංගනාවක් විලසින් හිදින්නේ
  11. Dinushasankalpa

    **ElaKiri Poem Star (Nominating)**

    හයියෝ ලිදේ:baffled:
  12. Dinushasankalpa

    **ElaKiri Poem Star (Nominating)**

    මං යෝජනා කරනවා...කවදත් අපේ කවි ගුරු සස්ලිට් කිවිද,ට්විස්ටඩ්, මාලිංග අයියා,දිල්රසන්,ටු ලිට්ල්,සුදු මහත්තයා, රෙක්ස්,එම් ජයන්ත,
  13. Dinushasankalpa

    **ElaKiri Poem Star (Nominating)**

    බොහොම ස්තූතියි හැමෝටම :)
  14. Dinushasankalpa

    EK Married Club-4

    ඒක තමයි මාත් කල්පනා කලේ... හදත් නෑ අද.. :baffled:
  15. Dinushasankalpa

    EK Married Club-4

    අපේ අම්මගෙ ගම බෙලිහුල්ඔය. එහෙ නං තියෙනවා. මං බීලත් තියෙනවා... සැරයක් හිස් කොකාකෝලා එකකට පුරවං ආවා... ගෙදර එනකං සාස් සූස් කිය කිය පිපි පිපි ආවා :rofl: එක වීදුරුවක් ගැහුවා... ගානක් නෑ.. :no: දෙකයි.. ඒත් ගානක් ණෑ :dull: මුත්‍රා පාරක් එහෙම දාලා බෝතලේම බිව්වා :rofl: ඒත් ගානක් නෑ... මොන රෙද්දක්ද කිය...
  16. Dinushasankalpa

    EK Married Club-4

    :baffled: අද අමාවකද :dull:
  17. Dinushasankalpa

    EK Married Club-4

    සිසි වන උවන ඉග සුග ගත හැකි මිටින... නිසි පුලුලුකුල රියසකයුරු තිසර තන කියමින් කිවිදි දුන්නත් අගනුන්ට පණ... දිවියම අන්ධකාරයට දමනු මැණ..... සිල්පද බිදින රෑපෙට නෙතු වහ වැටිලා.... පැල්කවි කියන තාලෙට ආදරෙ කියලා... මින්දද හීසරය ඉස් මුදුනෙන් තියලා..... කිස් එක ඉල්ලුවේ ඩාලිං ලව් කියලා.... අන්දර...
  18. Dinushasankalpa

    .::KAVIYEN KAVIYA 2::.

    පාළුවට කියපු කවි සිසි වන උවන ඉග සුග ගත හැකි මිටින... නිසි පුලුලුකුල රියසකයුරු තිසර තන කියමින් කිවිදි දුන්නත් අගනුන්ට පණ... දිවියම අන්ධකාරයට දමනු මැණ..... සිල්පද බිදින රෑපෙට නෙතු වහ වැටිලා.... පැල්කවි කියන තාලෙට ආදරෙ කියලා... මින්දද හීසරය ඉස් මුදුනෙන් තියලා..... කිස් එක ඉල්ලුවේ ඩාලිං ලව්...
  19. Dinushasankalpa

    Old Is Gold - පරණ දේ කවදත් රත්තරන්

    Dancing Queen - Abba revers of Barbilon -Boniam Kingston town Oh Carol Country Roads

    No contents