1. Dinushasankalpa

    2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    හරි කට්ටිය.... මං එහෙනං යනවා.. හෙට සදුදා නෙහ්... වැඩ ගොඩායි ඔෆිස් එකේ.. කලිං එනවා ගෙදර හෙට නං.. හවසට සෙට් වෙමු... සෝමෙ මචං උඹ හොදට ශෝ එක කරං පලයං... හැමෝටම සුභ රාත්‍රියක් සහ සුභ සතියක් ඔන්න යනවා කියලා හැමෝටම කිව්වා
  2. Dinushasankalpa

    2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    ජාතියම ඇමතුවහම හරි ඕකට :rofl:
  3. Dinushasankalpa

    2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    බනී නිසා අඩලා... සෝමෙ බියර් ගැහුවා...
  4. Dinushasankalpa

    2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    වෙන කව්ද ඉතිං .. සෙවල සෝමෙ තමයි...:baffled: ලංකාවෙං පිට ඉන්න එක ඇගට ගුනයි.. ඒත් ඕකා ශුවර් නෑ.. ඔහෙටත් එයි :sorry:
  5. Dinushasankalpa

    2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    ඇයි බං... අර බලහල්ලකො.. මයික් එකටම කැස්ස කැත :baffled: මූට කාසෙද මන්දා :frown:
  6. Dinushasankalpa

    2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    අන්න සුදු රෝස අක්කටත් බැල්ම වැටුනා... :lol::lol: පරිස්සං වෙන්න වෙයි මහසෝනගෙ බැල්ම වැටුනා වගේ තමයි අද ඉදං :rofl::lol::baffled:
  7. Dinushasankalpa

    2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    ඔය පච පච පච පච...... නිමිත්ත පහල උන ආන්ටි තමයි ඔය මැසේජ් කරන්නෙ... :lol: දැක්කනෙ.. මැසේජ් එක ආවා විතරයි.. ඉට්ස් මයි ස්ටයිල්.... පෙටීශා උනා.. :shocked::lol:
  8. Dinushasankalpa

    2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    එහෙම බෑ.. දෙන්න මූඩ් එක සෙට් උන වෙලාවෙ ගන්න හොදේ.. නැත්තං තව අවුරුද්දක් බලං ඉන්න වෙයි
  9. Dinushasankalpa

    2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    එහෙම උනොත් බැරි වෙලාවත්... අර නාකි සෝමයා තමයි :eek:
  10. Dinushasankalpa

    2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    :cool: අන්න දැක්කද පැනි සෝමෙට මළ පැන්නා .. :lol::lol: සොමෙගෙ ගෙදර පාටියක් තිබ්බා. මූ අපිට කිව්වෙ වත් නෑ.. ගිය සතියෙ :rofl: ලයිට් කපපු වෙලාවෙ තමයි පාටියේ නිමිත්ත පහල උනේ.. :lol:
  11. Dinushasankalpa

    2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    මෙයා ඔහොම තමයි ඔහොම තමයි කිය කිය ඉන්නවා....... අර ගිය පාර සෝමෙගෙ වත්තෙ තිබ්බ ජම්බු ගහෙං වැටිච්ච ආන්ටි ගැන මොකුත් කියන් නැත්තෙ ඇයි අද ?
  12. Dinushasankalpa

    2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    ජබුක්... :shocked::shocked: :shocked: අන්න කව්ද ලිදේ...බලපං බලපං ඉක්මනට...:nerd::nerd::nerd: අයියෝ... කෝරලේ මහත්තයා :baffled:
  13. Dinushasankalpa

    2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    හෙට දෙන්නද ? හෙට දුන්නැහැකි :)
  14. Dinushasankalpa

    2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    බඩේ අමාරුවක් හදා ගන්න වගේ හදන්නෙ
  15. Dinushasankalpa

    2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    මොකෝ කේස් එක ? :eek:
  16. Dinushasankalpa

    2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    හායි.. සුභම සුභ මධ්‍යයහනක් වේවා ඔයාට :):)

    No contents