1. Dinushasankalpa

    **ElaKiri Poem Star (Nominating)**

    මං ඉවත් වෙන්නං සුවාමිනී... මගෙ බඩ බොර බොර ගානවා දැං ඉදංම...:baffled:
  2. Dinushasankalpa

    2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    මං යන්නද එහෙනං ? :eek:
  3. Dinushasankalpa

    EK Married Club-4

    :shocked: නෑ.... අනේ මන්දා බං.. මං දන්න දන්න ගෑණු ළමයි නං එකෙක්වත් කැමති නෑ බොන කොල්ලන්ට... හැබැයි එයාලගේ තාත්තලා ගොඩාක් අය බොන මිනිස්සු. සමහර විට ඒක නිසා වෙන්න ඇති
  4. Dinushasankalpa

    EK Married Club-4

    :sorry: මට ඒක කල්පනා උනේ පස්සෙ... ඒක තමයි කියන්නෙ අපට වඩා වැඩිමල් , වයසින් මුහුකුරා ගිය,දැනුමෙන් සන්නද්ධ ඔබ වැනි වයෝවෘද වැඩිහිටියන්ගේ අවාවාද අනුශාසනා අපට අගනේය කියලා
  5. Dinushasankalpa

    EK Married Club-4

    කෙල්ල බොනවා කිව්වම හරි අමුතුයි ...:dull: අපිට...:) පිට රටවල් වල නං ගානක් නෑ නෙහ්.. :cool: හැබැයි ඉස්සර ඉදංම ලංකාවෙත් සංස්කෘතියක් තිබිලා තියෙනවා කාන්තා මත් ද්‍රව්‍ය යොමුවීම් ගැන.. :nerd:
  6. Dinushasankalpa

    .::KAVIYEN KAVIYA 2::.

    වැසි දිය බිදින් ලියලන දල්ලක් ගානේ... ඒ දලු මතින් නැ‍ගෙනා පළයක් ගානේ.... හෙට දින සුපිපෙනා මෘදු පියුමක් ගානේ... ඇමතුම් අවදි වනු ඇත හෙට උදෑසනේ
  7. Dinushasankalpa

    .::KAVIYEN KAVIYA 2::.

    හැංගි හැංගි හිටියා ඇති නේද සුදෝ..... කන්ඩි උඩින් පැනලා මෙහෙ එන්න සුදෝ.... සස්ලිට් අයියාගේ ගෙදරට යන්න සුදෝ.... කවි ගැන හොදට දැනගෙන යලි එන්න සුදෝ... මටත් හැකිය කවියක් කියලා දෙන්න... ඊට කලින් කැමතිද යැයි දැනගන්න..... එළිවැට තිතට රස ගලපා අමුණන්න... සස්ලිට් දණී මටත් වඩා දැනගන්න :)
  8. Dinushasankalpa

    .::KAVIYEN KAVIYA 2::.

    හප්පා මචං දැන්නේ දැක්කේ ඒක.... කෘත ගුණ සලකමින් බොට ලියනෙමි මේක.... පුන්සද පායනා සීතල මහ රෑක.... බොන්නට සෙට් වෙමුද ආතල් ඉරිදාක :cool:
  9. Dinushasankalpa

    **ElaKiri Poem Star (Nominating)**

    යකෝ මේක මාර රෙද්දක්නෙ බොල.. මේ මේ සුවාමිනී... නඩුත් හාමුදුරුවන්ගෙ.. බඩුත් හාමුදුරුවන්ගෙ.. :dull:
  10. Dinushasankalpa

    **ElaKiri Poem Star (Nominating)**

    මං බොහොම කැමැත්තෙන්ම අයින් වෙනවා
  11. Dinushasankalpa

    **ElaKiri Poem Star (Nominating)**

    විනිසුරු කියලා දන්නෙ පස්සෙ නෙහ්.. මං කියෙව්වෙ නෑ අර උඩ තිබ්බ හෑල්ල... (වෙන එකෙක් ලිව්වා කිව්වා නං කියවනවා... ගයාන් කුවෙට් ලිව්වෙ කිව්වම හිතුනා ඒක කියවනවට වඩා හොදයි ටීවී එක බලන එක කියලා ) ඉවත් කරන ලදී
  12. Dinushasankalpa

    EK Married Club-4

    :sorry: එහෙනං කොහෙද ඉන්‍නෙ ?
  13. Dinushasankalpa

    EK Married Club-4

    :sorry: දැං ඉන්න කෙල්ලො බොන කොල්ලන්ට කැමති නෑ බං.. ඒ උනත් මං උත්සහ කරනවා සැබෑ ලෝකයයි අන්තර්ජාල ලෝකයයි වෙන වෙනම පවත්වා ගන්න :cool:
  14. Dinushasankalpa

    EK Married Club-4

    :no: නෝනටම ගිහිං පෙන්නුවම පස්සෙ කාලෙක ළමයින්ව එක්කං ගිහිං පෙන්වන්න ඕන නැති වෙයි...:cool: කොහොමද මගෙ මොලේ :rofl:
  15. Dinushasankalpa

    **ElaKiri Poem Star (Nominating)**

    මං තෑන්කූ කියලා කිව්වොත් ඒක තරග නීති රීති උල්ලංගනය කිරීමක්ද සුවාමිනී ? :dull:
  16. Dinushasankalpa

    **ElaKiri Poem Star (Nominating)**

    මට මේකට එකක් කියන්න ඕන.. ඒත් මං කියන්නෙ නෑ :baffled:
  17. Dinushasankalpa

    **ElaKiri Poem Star (Nominating)**

    දැං එතකොට ඔහේද මේකෙ විනිසුරු ? :shocked: :baffled:
  18. Dinushasankalpa

    EK Married Club-4

    මාත් බැන්ද ගමං නෝනට ගිහිං පෙන්වන්න ඉන්නෙ මහරගම ඉස්පිරිතාලෙ සිරෝසීස් එහෙම හැදිලා ඉන්න මිනිස්සුන්ව.. :cool:
  19. Dinushasankalpa

    EK Married Club-4

    මං ඉස්සෙල්ල මධුවිත තොල ගාපු දවස මට අමතක උනේ ඇයි :sorry:

    No contents