1. Maui_15

    ශිව තාණ්ඩව ... රාවණා

    හම්මට maxa..Film එකනම් පිස්සුවක් වෙයි :love2: :love2:
  2. Maui_15

    කාලකන්නි පාලකයෝ

    මේකේ දාන වෙලාවේ අර ගල් අඟුරු කොමිසමට ගිහින් කියපන්කෝ..එකේ judge ලා 3 දෙනෙක් ඉන්නවා, අධිකරණ බලතල තියෙනවා..ගල් අඟුරු වලින කෙලපු හැටි 2011 ඉඳන් කට්ටිය වමාරනවා..ජෙප්පෝ නං අර ෆයිල් ටිකක් හරි අරන් නඩු දැම්මා..උඹලා අර හල්ලොලුව කාරය ලව්ව බොරු කියෝලා ඌවත් අමාරුවෙ දාල පැත්තකට උනා
  3. Maui_15

    කාලකන්නි පාලකයෝ

    අච්චිට මැණික් මලු හම්බෙන එකෙක් හිටියා..ඌව පත් කරමු :ROFLMAO::ROFLMAO:
  4. Maui_15

    කාලකන්නි පාලකයෝ

    මෛත්‍රියව කරුණාව උතුරනවා සැදැහැවත් බෞද්දයගේ :rofl::rofl::rofl:
  5. Maui_15

    පුංචි අම්මලා , පුංචි බාප්පලා දැන් විපක්ෂයේ හිටියා නම් !

    එහෙනං අලි ඇත්තු ගැන ප්‍රශ්න එන්න විදිහක් නෑ..මොකද මිනිස්සුන්ට ඊට වඩා සෑහෙන්න ප්‍රශ්න තියෙනවා.
  6. Maui_15

    අනුර කුමාර පාදඩ බල්ලට හෙන වැදිල අකුලෝලම පලයන්.. 🗣️

    ඉක්මනට නාමල් සෑර්ව ගේන්න ඕනේ, නැත්තං මෙහෙම ගිහින් තෙල් ගෑසුත් නැති වෙනෝ :yes::yes:
  7. Maui_15

    කාවන්තිස්සට වෙඩි තැබූ පුද්ගලයා පොහොට්ටුවේ ගල්ගමුව සමූපකාර අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙක් බව හෙලි වෙයි

    ඉස්සරහට ඡන්දයක් තියෙද්දි තව ඇත්තු කීදෙනෙක්ට මැරෙන්න වෙන්න වෙයිද කියලා ඉතින් දෙයියොයි නාමල් සෑරුයි තමා දන්නේ :rolleyes:
  8. Maui_15

    කස්සපය carima ගේමක් ගහල තිත්තය තනි කරල ලෙෆ්ට් වෙලා

    උන්ට ඥාණසාරට සමාව ඉල්ලන්න ඕනේ නෑ..ඕනේ එකෙක්ට තේරෙනවා සිවුර අස්සේ රිංගලා උන් ඉල්ලන්නේ මොකක්ද කියලා
  9. Maui_15

    Elcardo ලොකෙක් ගෙ නම්බර්

    අපේ නාමල් සෑර්ගේ මාමණ්ඩියා :rolleyes::rolleyes:
  10. Maui_15

    කස්සප සාදු ඉන්නෙ මොන වෝඩ් එකේද?

    කස්සප හිමිට නයෙක් කාලා..මා ගල් කන්දේ විස අදිනවා :lol::lol:
  11. Maui_15

    විහාරමහාදේවී උද්‍යානයේ උණුසුම් තත්වයක් 😂 😂 😂

    ඝනයෝ ටික හෙනම ගේමක් දුන්නා පොලිසියෙන් ගුටිකන්න..ඊට පස්සේ රටවටේ දුවන්න පුලුවන්නේ සිවුරට ගහනෝ කිය කිය..අද ඕකත් video එකක් දකිනකල් මොකක්ද උනේ කියන්න බෑ..පොලිසියෙන් කියනවා කිසිම පහර දීමක් උනේ නෑ කියලා..අනිවා ගුටිකන කසුන්ගේ පට්ටපල් බොරුවක්
  12. Maui_15

    විහාරමහාදේවී උද්‍යානයේ උණුසුම් තත්වයක් 😂 😂 😂

    ඕකාව හොස්පිටල් එකේදි මරලා දායිද දන්නේත් නෑ බයියෝ..එහෙමට ජාතියක්
  13. Maui_15

    පහුගිය කාලෙ අලි මරල නැට්ටෙ කෙඳි ගලවපු උන් නේද මේ ??

    සජියා ගොනා...ඒත් ඌ ඇත්තටම අලින්ට ආදරේ ඇති

    No contents