1. Maui_15

    සාටක vs සාමය

    කස්සපයට වඳිනවට වඩා අර ආලෝකට වඳින එක හොඳයි
  2. Maui_15

    ෆෝන් එක අරන් කෙල්ල එක්ක චැට් කරපුවා කියවන පොලිස් නිළදාරියා 🤣

    පොලිස් කාරයා ෆෝන් එක බලන එක පේනවා..පොහොට්ටුවේ නගරාධිපතියා මිනිස්සුන්ට ගහනවා පේන්නේ නෑ :ROFLMAO: :ROFLMAO:
  3. Maui_15

    අහගත්තනේ දැන් හරිනේ 😂

    අද ඉඳන් මහනායක ඉවරයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  4. Maui_15

    පච කොටාගේ මේ වගේ 2.50 වැඩ නම් එපා වෙනවා නේද බන් ?

    මගේ ඇටේ නෑ කියලා තමා කෑගහන්න ඕනේ :ROFLMAO: :ROFLMAO:
  5. Maui_15

    හදිසි හෘදයාබාධයක් නිසා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ICU ඇතුලත් කරේ

    ඔච්චර ඉක්කන්ට කිරිබත් හදන්න නේද උඹලා ලෑස්ති උනේ :(:(:(
  6. Maui_15

    පොඩි හාමුදුරුවරු රැසක් එක්ක පාගමනට ආව මාගල්කන්දේ සුදත්ත හිමි AKA 🍭SADU [ඵැණි උරණ]

    අඩෝ මම ඕක හොය හොය හිටියේ බයියන්ට මාර්ග ඵලයක් ලබාගන්න share කරන්න :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  7. Maui_15

    තට්ට පාගමන ඉවරද? ඊයා හුත්#! 🤣

    දැන් බයියෝ සිවුර අස්සේ රිංගං රහත් වෙන්න දැඟලුවට 2004 පාර්ලිමේන්තුවේ දි හාමුදුරුවන්ගේ ඇටත් මිරිකලා hospital යැව්වේ :ROFLMAO: :ROFLMAO: http://news.bbc.co.uk/2/hi/south_asia/3787331.stm
  8. Maui_15

    ජෙපි චූං

  9. Maui_15

    බාල ගල් අඟුරු ගැන IMF කට අරියි

    හරි බං එල :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ..උඹලා වගේ උන් එක්ක politics කතා කරන අපිට ගන්න ඕනේ මඩු වලිගෙන්..ගෝඨා මුකුත් වැරදි කලේ නෑ..මිනිස්සු මේ ආතල් එකට ඌට ගහලා එලෙව්වේ
  10. Maui_15

    බාල ගල් අඟුරු ගැන IMF කට අරියි

    නීතිය අවභාවිතා කරලා ඇතුලට දාන්න නාමල් බෝ පැලයක් කියලද බං උඹට හිතෙන්නේ..දැන් උඹ කියන්නේ Airbus ,krish deal වලින් කොමිස් අරගෙනම නැද්ද කවුරුත්, එතකොට අර ලන්ඩන් වල අධිකරණේ බොරුද කියන්නේ, නැත්තං උඹ කියන්නේ Sri lankan air line එකේ කවුරු හරි ඒ කොමිස් සල්ලි ටික අරගෙන නාමල් මුකුත්ම දන්නේ නෑ පව් අහින්සකයා...
  11. Maui_15

    බාල ගල් අඟුරු ගැන IMF කට අරියි

    අපරාදේ බං උගේ කරුමේ උඹ වගේ හිතන එකෙක් උගේ lawyer වෙච්ච නැති එක :(:(..ඔය ටික උසාවියේ කියන්න උන්ට මතක් වෙන්නේ නැතුව ඇති.. :yes::yes: අර බැසිලටත් රජයේ සල්ලි වලින් ඡන්ද වැඩ වලට T-Shirt මස්සවපු case එකක් යනවා.පරක්කු වෙන්නේ නැතුව ඒකටත් ඔය වගේ තර්ක ටිකක් යවපන් උසාවියේ කියන්න.
  12. Maui_15

    තිත්තග‍ල්ලේ vs සුදස්සන

    සුදස්සන කියන බන නං ලොවෙත් බුදුහාමුදුරුවන්ගේ ධර්මය නෙමේ..ඌට මරණින් පස්සේ ජීවිතයකුත් නෑ..තිත්තගල්ලයා පච හල හල සල්ලි පස්සේ දුවනවා..නාමලය මාර්ගඵලයක් ලබයිලු..ඒකත් විකුණනන්න පුලුවන් හරකෙක් ඒ..මෙතනනං තිත්තගල්ලයා බයිගතිය ප්‍රදර්ශණය කරනවා..ඒක උගේ වරදක් නෙමේ බයි කමේ අවුල
  13. Maui_15

    බාල ගල් අඟුරු ගැන IMF කට අරියි

    ඌ හොරකං කරලා නං , උඹලට මේ ආණ්ඩුව තියෙද්දි නඩු දාන්නත් කිචි වගේ නං උඹලගේ ආණ්ඩුවක් ආපු කාලෙක ඇට දෙකෙන් හරි එල්ලපන්..මිනිස්සු වෙනුවෙන් වෙන්න ඕනේ එච්චරයි..හැබැයි උසාවියේ ඔප්පු වෙච්ච හොරු වෙනුවෙන් නං කඩේ යන්න එපා
  14. Maui_15

    බාල ගල් අඟුරු ගැන IMF කට අරියි

    ඒක කිව්වේ උඹේ බයි යාලුවට උගේ බාසාවෙන්..පොඩ්ඩක් බලපන් උගේ හැදියාව

    No contents