මචන්ලා හොද ielts Online class එකක් රෙකමන්ඩ් කරන්නකෝ. හොද experienced කෙනෙක් නම් හොදයි. හොදම තැනක් වෙන්නයි ඔනේ.
මගේ අයියා කෙනෙක්ට ielts general එකෙන් 5 - 5.5 each band ගොඩදාගන්න ඕන වෙලා තියෙනවා , පොඩි blue collar ජොබක් කරන පොරක්, මහා ලොකුවට english දැනුමක් නම් නෑ , හැබැයි පොරගේ listening නම්...