ෂීට් එක මැද්දෙ තියන නිසා සයිඩ් කන්නාඩිවලින් පේනව මදිද දන්නෑ බන්. ඒක වෙන්නැති හරවනකොට බාගයක් කපලා ඉතුරු ටික බෙල්ල දාලා බලන්නෙ. අර කපපු බාගෙ ඇති කෙහේ හරි ඇමිණෙන්න. ඩ්‍රයිවින් ෂීට් එක මැද්දෙන් තියන්නැතුව දකුනු පැත්තට ගන්න ඕනෙ.
සම්පූර්ණයෙන්ම ෆේල් වාහනයක්.
මම බලපු විදියට නම් ෂීට් එක මැද්දෙ තියන නිසා ඌට පට්ට ලේසියි වාහනේ ගෙනියන්න , සයිඩ් කන්නාඩිවලින් දෙපැත්ත හොඳට පේනවා , අවුලකට තියෙන්නේ center mirror එකෙන් වාහන වල වගේ හොඳටම පස්සේ එන වාහනේ පෙන්නේ නැති එක , ලොකුම අවුල ත්‍රීවීල් පදින උන් කැමති නෑ සයිඩ් කන්නාඩිවලින් දෙපැත්ත බලලා drive කරන්න ඒක උන්ගේ ආකල්ප වල අවුලක්
අනික උන් කියන්නේ උන්ට ඕන විදියට පාරේ ගියාට ප්‍රශ්නයක් වෙන්නේ නෑ අනෙක් පොඩි වාහන උන්ව හප්පන්නේ නැතිව බේරනවා ලු මොකද හැප්පුනොත් වාහනේට වෙන damage එක වැඩි නිසා ලොකු වියදමක් යන නිසා , හැබැයි උන් කවදාවත් බස් ටිපර් ලොරි වගේ වාහනවලට පොඩි වාහනවලට දාන වෙට්ටු දාන්නේ නෑ උන් දන්නවා කෙලවෙනවා කියලා , ඔන්න ඔහොම තමයි ත්‍රීවීල් පදින උන් මාත් එක්ක හයර් යද්දී කිවුවේ
එකයි මම කියන්නේ ත්‍රීවීල් වෙනුවට රෝද හතරක් සහ ස්ටිරින් වීල් එක දකුණු පැත්තේ තියෙන ඔය වගේම වහනයක් හඳුන්වලා දුන්නානම් හොඳයි කියලා