Testosteron dose 8-9k gahamu. Nati muscles hadila eno. Onnam kiyapan.. eka dose ekak 15,000k wage.
Protein shake hadanne komada bnProtein shake + omelet
මුරුංගා කියන්නේ උබට ඔය ෆිට්නස් ට්‍රේනින්ග් වලදී ඇති වෙන ලෙඩ ගොඩකට මුල ඉදන් උදව් කරන බෙහෙතක්. ප්‍රෝටීන් තියනවා සැහෙන්න. එක නිකන් කන්න බැරි නිසා තමා ඔම්ලට් එකට දාල කන්න කියන්නේ. ඊලග එක තම මී කිරි. ඒ වගේම එළකිරි ගහපන් පුළුවන් තරම්. උබ සපෝර්ට් එකට නැතුව නිකන් ලස්සනට ඇග හදාගන්න නම් ට්‍රයි කරන්නේ අර්ටිෆිෂල් දේවල් ගන්න එපා. ඒ ගෙන් එක රිවර්ස් වෙනවා බලන් ඉදිද්දී.ස්පෝට්ස් එකක් විදියට නෙවෙයි. Physique, Aesthetic ඒ ලයින් එකට ආස. ටාගට් එකත් ඒක. අනික මට නිකම් ඉන්ඩ බෑ එපා වෙනවා. ඇඟ මහන්සි කරේ නැති උනාම ඉන්ඩ එහෙම අමාරුයි. ඒව හැම එකකටම තමයි.
මුරුංගා අපේ ගෙදරත් තියනවා පොඩි කොල තියන එක. ඒකලු හොඳම කියල අහල තියෙනව.
වෙන්න පුළුවන් සර්ප විශ කියන්නෙත් ප්‍රෝටින් එකක්...එකනෙ ක්ශනිකව වකුගඩු ඩැමේජ් වෙන්නෙ.....අධිකව ප්‍රෝටීන් එකක් ගත්තාම වෙන්න පුළුවන් පරිස්සමෙන්Protine wadipura beewamaha vakukadu upset yanwa kiyanne attha da?
Protine leak wenawa vakugadu walin?
danata danna taramata yes machan. urine ekak check karala balapanProtine wadipura beewamaha vakukadu upset yanwa kiyanne attha da?
Protine leak wenawa vakugadu walin?
එක මීල් එකකට?බිත්තර 4ට සුවිස් චීස් 100g, චිකන් 250 g දාල බෙලෙන්ඩ් කරල පෑන් එකේ දාල රොටිය වගේ හදල කන්න....
Whey + creatine + milk + banana + oats ekata dala blend karala gahanawa..Protein shake hadanne komada bn
චිකන් තම්බලද ගන්නේ මචන් අමුවෙන් ද ?බිත්තර 4ට සුවිස් චීස් 100g, චිකන් 250 g දාල බෙලෙන්ඩ් කරල පෑන් එකේ දාල රොටිය වගේ හදල කන්න....
මී කිරි, එළකිරි වගේ ඒවගෙ ෆැට්ස් තියනව නේද ටිකක් වැඩිපුරමුරුංගා කියන්නේ උබට ඔය ෆිට්නස් ට්‍රේනින්ග් වලදී ඇති වෙන ලෙඩ ගොඩකට මුල ඉදන් උදව් කරන බෙහෙතක්. ප්‍රෝටීන් තියනවා සැහෙන්න. එක නිකන් කන්න බැරි නිසා තමා ඔම්ලට් එකට දාල කන්න කියන්නේ. ඊලග එක තම මී කිරි. ඒ වගේම එළකිරි ගහපන් පුළුවන් තරම්. උබ සපෝර්ට් එකට නැතුව නිකන් ලස්සනට ඇග හදාගන්න නම් ට්‍රයි කරන්නේ අර්ටිෆිෂල් දේවල් ගන්න එපා. ඒ ගෙන් එක රිවර්ස් වෙනවා බලන් ඉදිද්දී.
එහෙම අව්ලක් නෑ. කොහොමහරි ප්‍රෝටීන් ටික ඇගට වැටෙන්නනෙ ඕනෙWeight loss කරන protein shake (without creatine or suppliment) පාවිච්චි කරන එක හොඳයි ද? Protein shake එක කොහොමද හදාගන්න ඕනෙ?
වේ පවුඩර්/ හයි ප්‍රෝටීන් ගන්නවට වඩා නැචුරල් විදියට ප්‍රෝටීන් ගන්න එක ඇඟට හොඳයිනෙ බන්....මී කිරි, එළකිරි වගේ ඒවගෙ ෆැට්ස් තියනව නේද ටිකක් වැඩිපුර
එහෙම අව්ලක් නෑ. කොහොමහරි ප්‍රෝටීන් ටික ඇගට වැටෙන්නනෙ ඕනෙ
------ Post added on May 1, 2023 at 9:01 AM
kohomada karanne side effect monawadaTestosteron dose 8-9k gahamu. Nati muscles hadila eno. Onnam kiyapan.. eka dose ekak 15,000k wage.
වේ පවුඩර්/ හයි ප්‍රෝටීන් ගන්නවට වඩා නැචුරල් විදියට ප්‍රෝටීන් ගන්න එක ඇඟට හොඳයිනෙ බන්....
හයි ප්‍රෝටීන් වලින් ඉක්මනටම ඇඟ හැදෙනව වගේම ලෙඩත් එනවද දන්නෑනෙ...
Whey + Diet netha?එහෙම එකක් නෑ.. වේ කියන්නෙත් කිරි වල බයි ප්‍රොඩක්ට් එකක්.. ආටිෆිශල් නෙමේ.. අනික supplement වල සමහර විටමින් මිනරල්ස් මස් වලින් ගන්න ගියොත් අමුවෙන් කන්න ඕනෙ හෙන ගොඩක්.. ප්‍රැක්ටිකල් නෑනේ.. ඒ නිසා වේ ගත්තට කමක් නෑ හැබයි වේ විතරක් අරන් වැඩක් නෑ..
ක්‍රියෙටින් වලට එහෙම වේ ප්‍රෝටීන් ඇර වෙන කෙමිකල්ස් කලවම් කරනව ඇති නේ බන්...ඒව ඇඟට හොඳ නැද්ද දන්නෑනෙ...එහෙම එකක් නෑ.. වේ කියන්නෙත් කිරි වල බයි ප්‍රොඩක්ට් එකක්.. ආටිෆිශල් නෙමේ.. අනික supplement වල සමහර විටමින් මිනරල්ස් මස් වලින් ගන්න ගියොත් අමුවෙන් කන්න ඕනෙ හෙන ගොඩක්.. ප්‍රැක්ටිකල් නෑනේ.. ඒ නිසා වේ ගත්තට කමක් නෑ හැබයි වේ විතරක් අරන් වැඩක් නෑ..
කියමනට නං එහෙම කියනව...ඒ වුනාට ඔටු කිරි බීපු එකෙක් නෑනෙ බං...ඔටු කිරි සමග රට ඉදි
මේකේ අතුරු ප්‍රතිපල තමා මද කිපෙනවා ලෙසටම
ප්‍රෝටීන් වලට වඩා ගල් හැදෙන කේස් ගොඩක් එන්නෙ ක්‍රියෙටීන් වලට. ඒත් හොදට වතුර බොන්නෙ නැත්තං විතරලුක්රියෙටින් වලට එහෙම වේ ප්‍රෝටීන් ඇර වෙන කෙමිකල්ස් කලවම් කරනව ඇති නේ බන්...ඒව ඇඟට හොඳ නැද්ද දන්නෑනෙ...තනිකර ප්‍රෝටීන් විතරයි නං අවුලකුත් නෑ...