1. Dinushasankalpa

    EK Married Club-4

    මම යනවා, සුබ රාත්‍රියක්....
  2. Dinushasankalpa

    EK Married Club-4

    :) :dull: :baffled: ආං එහෙම ... :dull:
  3. Dinushasankalpa

    (◑‿◐) කම්මැලි නැද්ද? (⊙▂⊙)

    :rofl: මරුටිය ඇල්ටො වැගනය විසි කර දාලා..... සුපර් කා එකක් හෙම ඕඩර් කරලා.... මර්වින් අයියගේ ගෙදරට හූ කියලා... අපි යන්නේ ලැම්බෝ එකෙ පාගාලා.... ගාලු කොළඹ හයිවේ එක පාළු වෙලා... සල්ලි නැතුව පරන පාර ට්‍රැෆික් වෙලා... ඒව දැකලා පොඩි බේබිට චූන් වෙලා... ඩ්‍රැග් කරයිද හයි වේ එකෙ ට්‍රැක් හදලා...
  4. Dinushasankalpa

    EK Married Club-4

    ඇයි මං උත්තර දීලා තිබුනා වැරදිද... අද දවලුත් එකෙක් මට කිව්වා කැමරාවෙ ලෙන්ස් එක මැදටම ලස්සන ෆින්ගර් ප්‍රින්ට් එකක් තිබුනා කියලා :sorry:
  5. Dinushasankalpa

    EK Married Club-4

    ප්‍රීතී ප්‍රීතී.... මහත් අලහාදයක් ජනිත විය..
  6. Dinushasankalpa

    EK Married Club-4

    අපේ තාත්තගෙ අයියා ලග තියෙනවා ගොඩාක් පරන ගීත.... හැබැයි ඩිජිටල් නෙවෙයි.. රෙකෝඩ් තැටි, පටි රෝල් අරවා මේවා.. :baffled:ග්‍රැමෆෝන් සින්දු තියෙනවා එයා ලග ගුවන්විදුලියෙ වත් නැති ඒවා වෙලාවක යන්න ඕනෙ ඒවා ඩිජිටල් කර ගන්න... ඊට කලින් ඩිජිටල් අවුට් එකක් ගන්න පුලුවන් හොද රෙකෝඩ් තැටි ප්ලේයර් එකක් හොයා ගන්න ඕනෙ..
  7. Dinushasankalpa

    EK Married Club-4

    අහන්නත් දෙයක්ද... දෙනු මැනව :)
  8. Dinushasankalpa

    EK Married Club-4

    :eek: උඹ කොහොමද දන්නෙ බිව්වා කියලා.. ඒත් අද දවල් නෙහ්.. :eek:
  9. Dinushasankalpa

    EK Married Club-4

    77ක් තියෙනවා.. ඔරිජිනල් ඒවා 10ක් විතර ඇත්තෙ.. ගොඩාක් ඒවා අහන්න බැරි නිසා අයින් කලා... සාමාන්‍ය සංගීතය අවුලක් නෑ.. සින්දුවට ලොකු හානියක් වෙලා නෑ
  10. Dinushasankalpa

    EK Married Club-4

    කසාද බැදපු උං ඔක්කොම ඔහොමයි.. යකෝ අපි තාම තනිකඩ කොල්ලො :cool:
  11. Dinushasankalpa

    EK Married Club-4

    ගෙවල් වල දාන්න අකමැති අය හිටියා නේ ? ඒක නිසා මං කල්පනා කලේ වෙන කොහෙද දාන්නෙ කියලා.. :sorry:
  12. Dinushasankalpa

    EK Married Club-4

    :nerd: තාම තේරුනේ නෑ.. කමක් නැ :oo:
  13. Dinushasankalpa

    EK Married Club-4

    :sorry: මං ලග තියෙන නන්දා මාලනීගෙ සින්දු :sorry:
  14. Dinushasankalpa

    EK Married Club-4

    පාටිද දැං ? :)
  15. Dinushasankalpa

    EK Married Club-4

    :nerd::nerd: කිරි මන්ඩලේ කිව්වෙ ?
  16. Dinushasankalpa

    EK Married Club-4

    මට ටැග් එකක් දුන්නොත් රතුහාල් බතුයි,පොල් සම්බෝලයි,ලුනු දෙහියි,හාල්මැස්සො කර කර ගාන්න බැදලයි තියෙන මැටි කෝප්පයක් දෙනවා :sorry:
  17. Dinushasankalpa

    EK Married Club-4

  18. Dinushasankalpa

    EK Married Club-4

    මට ටැග් නොදුන් තොපි ගස් මුල වැටීයං
  19. Dinushasankalpa

    (◑‿◐) කම්මැලි නැද්ද? (⊙▂⊙)

    අයවැය විවාදය... පාන් පිටි මිල සහ රේසින් කාර්

    No contents