කොලොම්පුරේ මං ඉන්නා ඉසව්වේ..
කොලොම්පුරේ ඉන්න තමන්ගෙ ආදරවන්තයට .. ගමේ ඉන්න ආදරවන්තිය මෙන්න මෙහෙම කියනවා... :cool:
කොලොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ..
කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ...
අත වැනුවට නොවැටී මංමුලාවේ.....
හිත රැදියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ...
දේදුන්නේ පාට අරං සේල අදිනවාලු...
ඔමරි හිනා කෝල...