දැනට අපේ ගෙදර එළියේ කුස්සියට square meter 6 කට අඩු ප්‍රමාණයකට Rocell RUSTIC DARK GREY Porcelain Tile එක අල්ලලා තියෙන්නේ (මේ tile එකේ surface එක ගොඩක් rough, Full Body Porcelain , glossy නෙවෙයි ) , දැන් සමහර දවසට ගෝනුස්සෝ සහ පොඩි පොඩි සර්පයෝ එනවා.
ලොකුම ප්‍රශ්නය Tile එක DARK GREY නිසා සතෙක්...