1. hi.dushan

    Car tyre pressure help

    දොරේ දාරෙ උඩ ස්ටිකර් එකක් තියෙන්නේ 32 , ඒත් 30 යි ගහන්නේ 32ක් ගැහුවම පොඩි දෙදරීමක් එනවා , ටයර් නම් හුලං කීයක් ගැහුවත් 40000ට වඩා දුවන්න අමාරුයි (නයිට්‍රජන් ගහන්නේ , ඌ ගාව ඩිජිටල් මීටරයක් තියෙන්නේ )
  2. hi.dushan

    hikvision camera ගන්න උදවුවක්

    පානදුර
  3. hi.dushan

    hikvision camera ගන්න උදවුවක්

    සිංගර් ඵකේ තියෙන්නේ Dahua කියන බ්‍රෑන්ඩ් එක මචන් , මට ඕන hikvision
  4. hi.dushan

    🆘කොරෝනා හැදුන අයගෙන් උපදෙස්

    මචං ඔයාට & තාත්තාට කොහොමද දැන් ?
  5. hi.dushan

    hikvision camera ගන්න උදවුවක්

    මට DS-2CE16D3T-I3F හෝ DS-2CE16D3T-ITF camera 6ක් සහ DS-2CE10DF8T-F camera 1ක් ගන්න ඕන. මේ camera ටික dealer price හෝ අඩුවට ගන්න උදවු කරන්න පුළුවන් ද තෙඩ් එක බලන අය bump එකක්වත් දාගෙන යන්න
  6. hi.dushan

    🆘කොරෝනා හැදුන අයගෙන් උපදෙස්

    Azithromycin කියන්නේ semi-synthetic macrolide antibiotic මිසක් antihistamine එකක් නෙවෙයි නේද ?
  7. hi.dushan

    කකුල්

    wife පාවිච්චි කළා එයාට හරිගියා , ඒක නිසයි උඹට කිවුවේ
  8. hi.dushan

    කකුල්

    ලොකු ගානක් වෙන්නේ නැති නිසා ඔය බ්‍රෑන්ඩ් එක අරන් ගාලා බලපං බොහෝවිට වැඩේ හරියාවි කියලා හිතනවා
  9. hi.dushan

    කකුල්

    ඕකට හොඳම බේත අල්ලපුගෙදර නංගිට කියලා foot massage එකක් දාගන්න එක ජුන්ඩාටත් එක්කම මේ cream එක උදේ හවස විලුබේ ගාපන්
  10. hi.dushan

    කකුල්

    වැඩිය සබන් ගාන්න එපා , කුණු යන්න කියලා අතුල්ලන්න දෙයක් නෑනේ උඹ බදාම අනන්නේ නෑනේ. මේ cream එක උදේ හවස කකුල්වල ගාපන් , අඩුම මාසයක් වත් ගාන්න ඕන.
  11. hi.dushan

    LED Light for Car

    machan Ali eke Link ekak denta puluwanda ? kohomada thamange wahaneta hariyatama galapena eka hoyaganne ? mage thiyenne H4 maruti suzuki a star ekak. mokakda me cap kathawa ? mata wadiya me subject eka therenne na
  12. hi.dushan

    🆘කොරෝනා හැදුන අයගෙන් උපදෙස්

    දැන් තියෙන තත්වය අනුව මටත් ඉදිරියේදී හැදේවි කියලා හිතෙනවා මචන්
  13. hi.dushan

    LED Light for Car

    maruti suzuki a star එකකට ගැලපෙන LED Light එකක් කියන්න පුළුවන් ද ? Reflector එකක් තියෙන්නෙ
  14. hi.dushan

    🆘කොරෝනා හැදුන අයගෙන් උපදෙස්

    දැන් බබාට කොහොමද මචන් ?
  15. hi.dushan

    🆘කොරෝනා හැදුන අයගෙන් උපදෙස්

    ගෙදර පොඩිඋන් & වයසක දෙමවුපියෝ ඉන්නවනේ , අපිට හැදුනොත් එයාලගේ වැඩ ටික manage කරගන්න බැරිවෙයි කියන බය නිසා ගන්න තියෙන vaccine ඔක්කොම ගත්තා මචන්
  16. hi.dushan

    🆘කොරෝනා හැදුන අයගෙන් උපදෙස්

    දැන් තියෙන තත්වය අනුව මටත් ඉදිරියේදී හැදේවි කියලා හිතෙනවා මචන් , මම ඔය reply එක දැම්මේ vee_kurulla ට මම මොකක්ද කියන්න උත්සාහ කලේ කියලා පැහැදිලි කරන්න. මචන් උඹට දීලා තියෙන්නේ AZITHROMYCIN 500MG TABLETS , ඒ කියන්නේ antibiotic එකක් , doc කියපු විදියටම අනිවාර්යයෙන්ම එකදිගට නවත්වන්නේ නැතිව බොන්න...
  17. hi.dushan

    මටත් උණ

    මේ ත්‍රෙඩ් එකට ඇවිත් පොඩිසපෝට් එකක් දෙන්න මචංලා https://elakiri.com/threads/🆘කොරෝනා-හැදුන-අයගෙන්-උපදෙස්.2030663/
  18. hi.dushan

    🆘කොරෝනා හැදුන අයගෙන් උපදෙස්

    මචන් මම අදහස් කලේ , පපුවේ සෙම අඩුවෙන්න දෙහි කොල දාලා දුම් අල්ලන්න , අමු දෙහි පෙත්තක් ලුනු ගම්බිරිස් ඉගුරු දාලා හපලා කන්න වගේ දේවල් දොස්තරලා කියනවා අඩුයිනේ ඒවා කියන්නේ සාමාන්‍ය අයනේ , මේ වගේ දේවල්
  19. hi.dushan

    🆘කොරෝනා හැදුන අයගෙන් උපදෙස්

    මම දැක්කා එලකිරියේත් කිහිපදෙනේක්ටම කොරෝනා හැදුන කියලා ත්‍රෙඩ් දාලා තියෙනවා. හැමෝටම දැනුවත් වෙන්න තමන්ගේ කොරෝනා හැදුන අත්දැකීම මෙතන ශෙයා කරමු බුස්ටර් එක විදින්න පෙර ද / පසු ද කොරෝනා හැදුනේ ? දැනුන අමාරුකම් මොනවද ? මේ සඳහා කරන ලද ප්‍රතිකාර මොනවද ? ( බටහිර සහ දේශීය ) ගාල්ලේ දොස්තර මහත්තයාගේ...

    No contents