1. hi.dushan

    Victoria’s Secret Models

    සුත්*ත සොසපාට ඇති නේ ❤️
  2. hi.dushan

    ඈයි බන් මෙහෙම වෙන්නේ..ලෑප් එක මාර ස්ලොව්

    මටත් ඔය ප්‍රශ්නෙම තියෙන ලැප් එකක් තියෙනවා , මම හිතාගෙන ඉන්නේ 1 TB hdd එක අයින් කරලා 1 TB SSD එකක් දන්න, ඒත් SSD වල data lost වෙන කතාවක් අහලා තියෙනවා ඇත්තද දන්නේ නෑ ඒ නිසා මම මේ බයේ ඉන්නේ බන් , අපි ඉතින් උඹලා වගේ ඕවා ගැන ලොකුවට දන්නා පොරවල් නෙවෙයිනේ මචෝ
  3. hi.dushan

    Bluetooth headset එකක් ගන්න

    Sound quality කොහොමද මචන් ? සාමාන්‍යයෙන් playback time එක කොහොමද ? pad එකේ size එක කොහොමද ?
  4. hi.dushan

    4K TV එකක්

    matanam sony ❤️
  5. hi.dushan

    pfizer vaccine eka enakn inna un

    eth ithin me wenakota ihala palanthiye ewun okkoma gahagena iwarayi neda ?
  6. hi.dushan

    ගෙවල් හදන අයට inside information එකක්!

    මචෝ, සෑහෙන වැදගත් ත්‍රේඩ් එකක් , දිගටම update කරන්න . ජයවේවා .........
  7. hi.dushan

    ඈයි බන් මෙහෙම වෙන්නේ..ලෑප් එක මාර ස්ලොව්

    හැමෝටම දැනගන්න මෙතන දැම්මනම් හොඳයි නේද මචන්
  8. hi.dushan

    Dialog Unlimit

    vpn eka pm karanna
  9. hi.dushan

    40-50 අතර හොඳ android phone එකක්.

    Xiaomi ඒකෙ bloatware, adds පෙන්නව නේද , අනෙක adds disable කලත් update ආපුවම auto reset වෙනවාලුනේ
  10. hi.dushan

    🔴Washing Machine උදවුවක්

    meke direct drive neweyi neda ?
  11. hi.dushan

    🔴Washing Machine උදවුවක්

    එහෙම නම් දන්නේ නෑ මචෝ , ඒකෙ අවුලක් තියෙනවා ද ?
  12. hi.dushan

    🔴Washing Machine උදවුවක්

    මොකෝ උනේ උඹේ එකට මචෝ , කොච්චර කාලෙකින් ද ලෙඩ ආවේ
  13. hi.dushan

    40-50 අතර හොඳ android phone එකක්.

    wife ට ගත්තේ ,මස 3-4ක් වෙනවා , දවස් 1.5ක් වගේ battery (පොඩිපොඩි වැඩ කරලා ) , ගනේ හැටියට camera එක හොඳයි , පට්ට smooth , මට හිතෙන්නේ උන් battery , display processor set එක එකකට එකක් හොඳටම ගැලපෙන විදියට තමයි design කරලා තියෙන්නේ...
  14. hi.dushan

    🔴Washing Machine උදවුවක්

    Front Load Washing Machine එකක් ගන්න ඕන වෙලා තියෙනවා ,තියෙන එකේ කාලේ ඉවරයි වගේ , දැනට මම තෝරාගත්තේ මේ පහත සඳහන් කරලා තියෙන LG 10.5/7kg, AI Direct Drive Front Load Washer Dryer LG FV1450H2K , මිල 200000/= විතර වෙනවා ⭕ මේ Washing Machine එක ගැන උඹලා දන්නා දේවල් මොනාද ? ⭕ මේක ගනිපු අය ඉන්නවද ...
  15. hi.dushan

    චීන වැක්සින් ගන්නා අපට දෙවි පිහිටද?

    ඉන්දියානු කෝවිඩ් ප්‍රභේදය වන ඩෙල්ටා වේරියන්ට් හමුවේ චීන වැක්සින් ගන්නා අපට දෙවි පිහිටද? ඩෙල්ටා වේරියන්ට් හෙවත් ඉන්දියානු කෝවිඩ් ප්‍රභේදය වෙත ලෝකය අසාමාන්‍ය ලෙස නතු වෙමින් තිබියදී, දැනට භාවිතයේ ඇති කෝවිඩ්-19 එන්නත් මෙයට විසඳුමක්ද යන්න පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු ව ඇත. B.1.617.2 යනුවෙන්...
  16. hi.dushan

    මාරම දුකක් හිතුන බන් මේක බලද්දී

    මාතරත් ඔය විදියටම ළමයෙක් ඊයේ මැරිලා , ඒ ළමයාගේ අම්මා මනෝවිද්‍යාව ගුරු උපදේශක කෙනෙක් ලු

    No contents