1. hi.dushan

    Ausi ස්කිල් මයිග්‍රේෂන් වලට යන්නේ කොහොමද?

    මොකක්ද බන් ඒ සීන් එක ?
  2. hi.dushan

    courier service ekak kiyanna machan la

    moko une ?
  3. hi.dushan

    නැව ඉවරායි නේහ්.... latest

    උඹලයි පැත්තේ තත්වේ කොහොමද , දැන් සටන් විරාමේ කොහොමද ?
  4. hi.dushan

    Liquor Delivery Colombo

    labeta mukuth nadda ban ?
  5. hi.dushan

    පියුමි නිරොදායනය ට බස් එකෙන් රැගෙන යයි. ලයිව් ඇවිත් චමුදිතව පතුරුගසයි.

    උඹලට හිතෙන්නේ නැද්ද ඔතන වෙන ගේම් එකෙක් තියෙනවා කියලා , අධිකරණය ස්වාධින නෑ වගේ මතයක් ජනගත කරලා , ඉදිරිකාලයේ සිදුවීමට නියමිත දෙයකට , දැම්ම ඉඳම්ම ජනතා මතය පෙලගස්සනවා කියලා හිතෙන්නේ නැද්ද ?
  6. hi.dushan

    පියුමි නිරොදායනය ට බස් එකෙන් රැගෙන යයි. ලයිව් ඇවිත් චමුදිතව පතුරුගසයි.

    දැන් එතකොට ජකස්න් ඇන්තනීගේ දුව අතුරුදහන් වෙලා ද ?
  7. hi.dushan

    මෙයාට හෙලිකොප්ටර් එකකුත් තියේ

    yes Senok Air posses a fleet of Airbus (AS 350 B3) multi role helicopters. Senok Air is the only full-time air ambulance company in Sri Lanka. senokair 3, R A De Mel Mawatha Colombo 05 +94 112501425 , +94 112580017
  8. hi.dushan

    කවුරු මලත් කමක් නැහැ ඉන්දියාවේ.. එත්,

    මේ වගේ තව මොනාද තියෙන්නේ බං අපි දන්නේ නැති සින්දු
  9. hi.dushan

    මෙයාට හෙලිකොප්ටර් එකකුත් තියේ

    SENOK is a highly diversified conglomerate in Sri Lanka that touches many aspects of life The SENOK’s giant footprint is spread across many business sectors as diverse as Construction Machinery and Equipment, Commercial Vehicles, Automobiles, Tea, Leisure, Pre-cast Projects, Renewable Energy...
  10. hi.dushan

    Grammarly Premium | නොමිලේ | Giveaway 🔥 2021

    Account eka downgrade wela kiyala kiwwa witharay aluth account ekak dunna, Thank you so much @luckgrlS bro :love2:(y)(y)(y)
  11. hi.dushan

    ඩයලොග් කස්ටම කෙයාර් කතා කරාම ඇයි බන් වටේ යවන්නේ

    උඹේ call record එකක් දාපන්කෝ බන් අපිටත් ඉගෙනගන්න, බයිට් එකට නෙවෙයි කිවුවේ මචෝ
  12. hi.dushan

    Nurseලගේ ජීවිතය

    මේ තියෙන්නේ මම කාලෙකෙට කලින් මම දාපු reply එකක් https://elakiri.com/threads/නර්ස්-කෙනෙක්-බඳින-එක-අවුල්ද.1970649 මම කියන්නම් මචන් මට තියෙන අත්දැකීම ගැන , මගේ හොඳම යාළුවන් දෙන්නක් ( බොක්කේ ෆිට් ) අපි AL කරන කාලේ කෙල්ලෝ ( අහිංසක නිහතමානී ) දෙන්නක් එක්ක යාළුවුනා , පස්සේ කෙල්ලෝ දෙන්නම Nursing ගියා (...
  13. hi.dushan

    කවුරු මලත් කමක් නැහැ ඉන්දියාවේ.. එත්,

    Pallivaalu bhadravattakam.............. කියලා කියන වචන ටික අහලා පුරුදුයි , ඕක දෙමල ශ්ලෝකයක් වගේ දෙයක් ද ?
  14. hi.dushan

    කවුරු මලත් කමක් නැහැ ඉන්දියාවේ.. එත්,

    මචන්මේ සින්දුවේ පසුබිම සහ ගායිකාව ගැන විතර ටිකක් කියපන්කො
  15. hi.dushan

    Multilac Paint

    මචන් white by jat එකේ INTERIOR / EXTERIOR මිල කොහොමද ? පුළුවන් නම් Multilac / kanzai / nippolac / causway / white by jat / dulax මේ වර්ග ටික (Brilliant white) කොලිටි එක හොඳම එකේ ඉඳන් අඩුම කොලිටි එක දක්වා අනුපිළිවෙලට කියන්න පුළුවන් ද මචෝ ? SF කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා නේද St. Anthony'sලා...
  16. hi.dushan

    mobitel Government 1000 anynet package

    tiyena number ekatam ganna puluwnda bn
  17. hi.dushan

    මොප් එකක් ගැන

    abans eken gaththe , badu supiriyata wada

    No contents