මාරම දුකක් හිතුන බන් මේක බලද්දී

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    eka ekkenage dara genime shakthiya th wenas ne bn. Hemotama oya wage be bn.
    පලවෙනි එක කෑවේ වයස 17 දි බං (2007)
    මිනිස්සු මෝරන්නේ කාලයත් එක්ක.ඒ කාලේ මම උනත් ළාමකයි. ගෙදර ඇවිත් කාමරේට වෙලා පැය දෙකක් තනියම අඬලා අඬලා ඒකිගෙන් පළිගන්න හොඳම විදිය ඒකිට පේන්න A/L හොඳටම කරන එකයි කියලා හිත හදන් වාඩි උනා. Heart break එක motivation එකක් කරගෙන ඒකි හින්දම මම එක්සෑම් ගොඩ ගියා. ඒකිට නම් ඇඩ්‍රස් නැති උනා කුඩ්ඩෙක් එක්ක සෙට් වෙලා ඌ ගහලා ගහලා හප කරලා අත ඇරලා තිබ්බා. දැන් කොහෙද දන්නෙත් නෑ.

    දෙවනි එකත් එච්චර තමයි. අන්න ඒකි දැන් ගම් බට්ටෙක් බැඳලා ඉන්නවා 😂

    ඔව්වා අමාරුවෙන් tolerate කරපු නිසා තමයි බං යශෝධරා පරපුරේ කෙනෙක් අවුරුදු 10 ක් කිට්ටු වෙන්න මගේ වෙලා ඉන්නෙ.

    Take home message එක තමයි අපි ජෙනුවින් නම් අවංකයි නම් දෙයක් වෙන්නේ අපේම හොඳට. අපිට රිද්දන මිනිස්සුන්ට සොබාදහමෙන් ලැබෙනවා පොලියත් එක්ක රිටර්න් එක. අපි කරන්න ඕනේ හිත හදාගෙන පාඩුවේ අපේ ගමන යන එක.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,106
    27,756
    113
    36
    Mirihana
    alis.alberta.ca

    Dan ube position eka mokakda.
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ඔරොත්තුදෙන්නැති නිසා ඒ ජාන කට්ටලේ ඉදිරියට යන එක නැවතුනා, සිම්පල්.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මුන් මෙහෙම අඩු වයසින් මැරුනම කවුද උන්ගෙ අම්මල තාත්තලව බලන්නෙ. කල් යද්දියි තේරෙන්නෙ ගෑනු දාල යනව කියන එක කොයි තරම් ලාමක් ප්‍රශ්නයක්ද කියල. ඊට වඩා කොච්චර ලොකු ප්‍රශ්න මේ ලෝකෙ තියෙනවද.
    ubath ea wayase ea athdakeem saha ea environment ekath ekka haduna nam ubath karanne ea tikamai.
    minissunwa pitin balala ehema judge karanna baha ubage oluwe thiyena magul nemei unge thiyenne.
    minissunta thawa oka karanna pelambawenne ubala wage ung oya wage pakeer talks dena nisa, ethakota ea minissunta ung wa therum ganna kawuruth naha thani wela kiyala hithenawa. kawadawath prashnayak katha karanne naha, ai ithin ubala kiyanne owa podi prashna kiyalane. ethakota un atha paya kapagena belle wala dagannawa.
    dan uba methana thaththa nathi unain passe mata mokada wenne gaga thread daanne, anik minissunta uba wa baladdi katahari therenna puluwan muuta mole nadda gemak gahala goda enna barida mokekda mu kiyala. eeth ubata ehema hithenne naane? anna ea wage thamai
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,625
    113
    Piliyandala
    මේවා ඉස්කෝලේ ඇතුළෙන්ම හැදෙන්න ඕනේ කියල හිතෙන්නේ නැද්ද බන් ලව් එකක් අහු උනා ම නිකන් මිනි මරල වගේ වරදිකාරයෙක් කරන්න යනවා

    පරාදවීම වේදනාව දරාගැනීම ඉවසීම වගේ දේවල් ලොකු පන්ති වලට එද්දී ගුරුවරු යාලුවෝ වගේ ඉඳල කියල දෙන්න ඕනේ.... මොකද ළමයි දෙමව්පියන්ට කියන්නේ නැහැ මේවගේ ප්‍රශ්න හංගන් ඉන්නවා දන්නේ ලඟම යාලුවෝ කීපදෙනෙක් විතරයි

    ඔය මැරෙන්න ඕනේ කියල හිතන වෙලාවේ තප්පර 5ක් වගේ පන්න ගන්න තිබ්බ නම් මුන් මැරෙන්න යන අයිඩියා එක වෙනස් වෙන්න ඉඩ තියෙනවා Dia Film eke wage
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,051
    10,614
    113
    නිවන් සුවම ලැබේවා මල්ලි උබට

    ubalath me wage adaren paradila suicide kara ganna hithenawa nam kawadawath eka kara ganna epa bn. Puluwan tharam Buddhism peththata neburu weyan. Mama nam e dawas wala Bhawana karalama thamai hitha hada gaththe. Puluwan nam me athmema niwan dakinawa kiyala hitha ganin. Thawath eka athmayak hari ayeth upadinna unoth labana athmeth me wage dukak mai widinna wenne.

    Meka demme ekek hari suicide kara ganna innawa nam meka balala hitha wenas kara ganna kiyanna.

    https://www.facebook.com/watch/Abhii1000/

    me matara lamaek da ?
     
    • Like
    Reactions: Asiri21202

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    මෙන්න කතාව. සහතික ඇත්ත. ජිවිතේ ෆේල් වීම් දරාගන්න පුරුදු කරන්න ඕනේ ස්කොලේදී. කොල්ලෝ එක්ක ගහගෙන නැ . ස්කොලෙන් හොරෙන් පැනලා සර් ලට අහු වෙලා නැ . මේ වගේ ඒවගෙන් වෙන්නේ දරාගන්න පුරුදු වෙනවා. අද ස්කොලෙ පැනල අහු උනාම සර් ලා ලගට ගිහිං කෝටු පාර කන්න අපි හිත හදාගත්තා. මේ වගේ දෙයක් උනාම ටික කාලෙකින් හිත හැදෙනව කියන එක පුරුදු කරන්න ඕනේ ස්කොලෙන්. එහෙම පන්නරයක් නැති තරුණ පිරිසක් තමා ඉස්සරහට හැදෙන්නේ. එකම විසදුම කෙනෙක්ව මරණ එක හෝ තමන් මැරෙන ඒක කියන ගානට මනස හැදිලා තියෙන්නේ.

    මේකේ ඉන්න උන් ගේ වගකීමක් තියනවා තමන්ගේ දරුවට ඒ පන්නරය ලබා දෙන්න. ෆෙලියර්ස් වලට උන්ව හුරු කරන එක. එහෙම නැති උනොත් මේ යන දේශපාලන තත්ත්වෙත් එක්ක ලංකාව කොහොමත් ඉතුරු වෙන්නේ නැ .
     
    පට්ටම කට්ටක් කාපු මිනිස්සු ලේසියෙන් ජිවිතේ අතහරින්නේ නෑ මිත්‍රය :yes::yes:
     
    • Like
    Reactions: Asiri21202

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පට්ටම කට්ටක් කාපු මිනිස්සු ලේසියෙන් ජිවිතේ අතහරින්නේ නෑ මිත්‍රය :yes::yes:
    ඇත්ත. මම ඉන්න තත්වේ අනුව දනනවා මිනිස් ජිවිතයක වටිනාකම. උබ කිව්වා වගේ ඉතින් ඒක සමාජෙන්, ස්කොලෙන් , ගෙවල්වලින් හැදෙන්න ඕනේ.
     
    • Like
    Reactions: Asiri21202

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,051
    10,614
    113
    Danne ne bn
    මාතරත් ඔය විදියටම ළමයෙක් ඊයේ මැරිලා , ඒ ළමයාගේ අම්මා මනෝවිද්‍යාව ගුරු උපදේශක කෙනෙක් ලු
     
    Asiri21202

    Junior member
  • Jul 12, 2011
    59
    40
    18
    මාතරත් ඔය විදියටම ළමයෙක් ඊයේ මැරිලා , ඒ ළමයාගේ අම්මා මනෝවිද්‍යාව ගුරු උපදේශක කෙනෙක් ලු
    Me video eka upload kara thiyenne may 5
     
    • Like
    Reactions: hi.dushan

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,597
    113
    නිවන් සුවම ලැබේවා මල්ලි උබට

    ubalath me wage adaren paradila suicide kara ganna hithenawa nam kawadawath eka kara ganna epa bn. Puluwan tharam Buddhism peththata neburu weyan. Mama nam e dawas wala Bhawana karalama thamai hitha hada gaththe. Puluwan nam me athmema niwan dakinawa kiyala hitha ganin. Thawath eka athmayak hari ayeth upadinna unoth labana athmeth me wage dukak mai widinna wenne.

    Meka demme ekek hari suicide kara ganna innawa nam meka balala hitha wenas kara ganna kiyanna.

    https://www.facebook.com/watch/Abhii1000/
    natural selection of the nature..........he is responsible for his own life. a bloody fool.feel sorry for him. niwan suwa nam mehema marila labenne naha ban!!
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,410
    113
    රයිඩර් කෙනෙක් නේද
    මේ වගේ සිප්පි කෑලි රටකට වැඩක් නෑ පොලවට බරක්