ඉන්දියන් වාහන නරකයි කියලම කියන්න බෑ විශේෂයෙන් Maruti Suzuki මොකද ගෙවන මිලත් එක්ක ඉන්දියන් වාහන වල නඩත්තු වියදම , spare parts වල වගේම ලෙඩත් අඩුයි , කොරියන් වාහන වල ඉන්දියන් වාහන වලට සාපේක්ෂව සුවපහසුව වැඩියි දෙකේම හොඳ නරක තියෙනවා
2010 විතර wife ට Suzuki A-Star manual gear එකක් තිබුණා ගෙවපු මිල...