Front Load Washing Machine එකක් ගන්න ඕන වෙලා තියෙනවා ,තියෙන එකේ කාලේ ඉවරයි වගේ , දැනට මම තෝරාගත්තේ මේ පහත සඳහන් කරලා තියෙන LG 10.5/7kg, AI Direct Drive Front Load Washer Dryer LG FV1450H2K , මිල 200000/= විතර වෙනවා
⭕ මේ Washing Machine එක ගැන උඹලා දන්නා දේවල් මොනාද ?
⭕ මේක ගනිපු අය ඉන්නවද ...