1. Maui_15

    ඡන්දේ දාන්න ආ ජනපතිව මිනිස්සු වටකරගනී. කෙල්ලෝ සෙල්ෆි ගහන්න පොරකයි

    PSD එක ඌව ගෙනියන්නේ නැතුව උඹව ගෙනියන්නද තියෙන්නේ. :ROFLMAO::ROFLMAO:
  2. Maui_15

    අනුරට ආසන සියට අඩු වෙයිලු

    බයියෝ අද හවස් වෙනකල් ආණ්ඩු පිහිටුවනෝ මේකේ :ROFLMAO: :ROFLMAO:
  3. Maui_15

    චන්දපොලේ සෙනග ඉතා අඩුයි බොලව්.

    හාමු දිනයිනේද එහෙනං :rolleyes:
  4. Maui_15

    උඩින් මාදය සංදර්ශන පෙන්නුවට යටින් වෙන දේ දන්නේ නෑ නේද උබලා?

    ණය ගන්නේ නැතුව රට කරන්න උඹලගේ සීයා සිංගප්පූරුවනේ බාරදීලා ගියේ :ROFLMAO: :ROFLMAO:
  5. Maui_15

    සර්ව බලදාරී දෙවිවරු අනික් ආගම් මැව්වෙ ඇයි?

    ඔක්කොම මැව්වේ දෙයියෝ නං දෙයියන්ව මැව්වේ කව්ද අඩේ :rolleyes:
  6. Maui_15

    මොංගල් ජෙප්පට දුන්නා කාන්චන ලොවෙත් නැති වෙන්න !

    කාංචනයම petroleum secretory ගැන කියලා වසන්තයා මහින්දගේ කාලේ පත්කරපු එකා ගැන ඇහුවාම කියනවා ඒ මගේ කාලේ නෙමේලු :ROFLMAO::ROFLMAO: ..කාංචනයා එතකොට විපක්ශෙද ඉඳලා තියෙන්නේ..
  7. Maui_15

    අගමැතිනි හරිනි පට්ට වැඩක් කරලා

    මග මැරෙන ලෙඩ්ඩුනේ යකෝ ඉඳලා තියෙන්නේ
  8. Maui_15

    කෝ බං මාලූමාවේ campaign song එක ?

    hotel california song එක තමා මූට match වෙන්නේ :ROFLMAO: :ROFLMAO:
  9. Maui_15

    Model / Girl name please ❤

    ටකරං :ROFLMAO: මුං ඔය සිවිලිම නැති එක කියන්න හදන්නේ :yes::yes:
  10. Maui_15

    අද බිත්තර මිල

    මහ බැංකුවෙන් බිත්තර අච්චුගහලා :yes::yes:
  11. Maui_15

    තෙල් මිල අඩු උනා මදිලු... 🤣

    තෙල් පෝලිම් එයි කියපු උන් වැටුන තැන :ROFLMAO:
  12. Maui_15

    මාලිමාවෙ තව පචයක් සාක්ෂි එක්කම මාට්ටු. සල්ලි අච්චු ගහලා.

    ගම්මන්පිල කිව්වානං ඇත්තම වෙන්න ඇති :ROFLMAO: :ROFLMAO:

    No contents