1. Maui_15

    අඩේ මුං දෙන්න මිනිත් මරල

    හොඳ සැපක් හම්බවෙන්න ඇති පොලිසියෙන්
  2. Maui_15

    රට පුරා සහල් හිඟයක්

    හාල් කෙසේ වෙතත් ත්‍රෙඩ් ටිකක් දාපන් උඹට කන්න ඕනේ නං :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  3. Maui_15

    ඩොලරය 400 ට යනවා

    2.50 බයි විලාප :ROFLMAO: :ROFLMAO:
  4. Maui_15

    කෝච්චි සීන් එක අදත්

    ඇයි එතකොට සජියා ඇවිත් බස් එලෝනවා වගේ train එකත් එලවනවද
  5. Maui_15

    අර්ජුන ඇලෝසියස්ට විරුද්ධව මෙච්චර කල් මොකුත් නොකරෙ ඇයි

    අර්ජුන් ඇලෝසියස් රුපියල් බිලියන 3.5 ක (කෝටි 350 ක) වැට් බදු වංචා කිරීමක් නිසා මාස 6 කට සිරගත කිරීමට අධිකරණයෙන් නියෝග කරලා. එතකොට මාස 6 න් එළියට ආවාම අර චෝදනාවෙන් නිදහස් වෙනවද? ආයේ කෝටි 350 ගෙවන්න ඕනේ නැද්ද? එහෙම එකක් නෑ. 2023 නොවැම්බර් අධිකරණය නියෝග කරනවා අර්ජුන් ඇලෝසියස්ට කෝටි 350 ගෙවන්න. ඒත්...
  6. Maui_15

    🔴🔴🔴 Breaking : ගේම ඉල්ලූ ගම්මන්පිලට වැඩ වරදී ..රජය දින තුනක් කල් දෙයි..

    ගම්මන්පිලයා ගාව ඕක තියෙනවානං එලියට දාන්නේ නැතුව අහවල් එකක් කරනවද ?
  7. Maui_15

    සැමන් රුපියල් 100ට.

    "පරිප්පු සාඩින්" බයියන්ගේ නම්බු නාමයේ උපත
  8. Maui_15

    අර්ජුන ඇලෝසියස්ට මාස 6ක සිර දඬුවම් | කෝටි 355ක වැට් බදු ගෙවීම් පැහැර හැරීමක්..

    මාමණ්ඩි තාම මගුල් කනවා වෙන්නැතිනේද? ආවම අල්ලගන්නනේ හිටියේ රනිල් :ROFLMAO::ROFLMAO:
  9. Maui_15

    උගන්ඩා ජේප්පො

    2.50 Baiyo
  10. Maui_15

    පරණ ත්රෙඩ්ස් උඩට ගන්න එපා - සල්ලි දෙන්නම් - 2Osama හඩා වැටෙයි.

    පකයා නිකං ලෝඩ් පකීර් වගේ talk දෙන්නේ මෙහෙම හම්බ කරලද :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  11. Maui_15

    පිළිකා හා ස්නායු රෝගීන්ට ඇල්වතුර එන්නත් කෝටි 14කට අරන්

    ඕවානං මොනාද අපිට බිත්තරෙයි, මුද්දරෙයි ගැන හොයන්න තියෙනවා @netudara @2osama
  12. Maui_15

    මට SQL ඉගෙන ගන්න ඕන

    ජොබ් එකෙන් තමා..

    No contents