යාලුවනේ,
මට SQL ඉගෙන ගන්න ඕන. මම කිසිම දෙයක් දන්නෙ නැහැ Coding or databases ගැන.
මම කොහොමද පටන් ගන්නේ ?
ඔයාලගේ SQL related අත්දැකීම්, ඉගෙන ගත්ත විදිය මට කියනව ද ?
ස්තූතියි !