1. Maui_15

    Breaking News: මංගල සමරවීරගේ නංගිගේ දුවගේ සහයත් සජිත් ප්‍රේමදාසට

    සහෝදරියගේ දියණිය..අඩෝ සජියා ඕවත් දාන තරමට බංකොලොත් වෙලාද?
  2. Maui_15

    අනුර ආවම Police , Custom , RMV , Gov Job වල උන් පගාව ගන්නේ නැද්ද

    ලංකාවේ ගොන් හැත්තගේ මානසිකත්වේ අනුර ජනාධිපති උනා කියල නම් වෙනස් වෙන එකක් නෑ..ඕවා හරිහමන් අධ්‍යාපන ක්‍රමයකින් මුල ඉඳන් වෙනස් කරන්න ඕනේ දේවල්.
  3. Maui_15

    නියත ජනපති. දැන්ම ඇහැ හුරු කරන් තියා ගනිල්ලා

    මිනිස්සුන්ට හරියන එකෙක් එයි..ගොන්නු බහුතරයක් නම් ඉන්නේ ගොනෙක් එයි..පොඩි හරි ඔලුවක් තියෙන බහුතරයක් ඉන්නව නං එහෙම එකෙක් එයි..
  4. Maui_15

    අනුර ඉවරෙටම ඉවරයි. හිනා කාල මැරෙනවා

    උඹ කෝමා එකකින් නැගිට්ටද?
  5. Maui_15

    සිද්ධිය CCTV කැමරාවේ. මර*න්න එපා කීවම ‘‘මචං...කරන්න දෙයක් නෑ‘‘හොඳම යාලුවා කියලා - Vaas gunawaradhane

    මේ කොල්ලගේ මාම මයිනගේ චන්දවලට වියදම් කරලා මයිනාව ලඟින් දන්න කෙනෙක්..මයිනා තමා IGP ට කියලා තියෙන්නේ පැය 48ක් ඇතුලත මේක හොයන්න කියලා..නැත්තං අදටත් උන දෙයක් දන්නේ නැති මරණයක්.
  6. Maui_15

    quilbot report එකකින් රනිල්ව ගොඩ දාමු

    නැහැ..මීගමුවේ මිල්රෝයිගේ එකෙන්ලු :lol::lol:
  7. Maui_15

    සිද්ධිය CCTV කැමරාවේ. මර*න්න එපා කීවම ‘‘මචං...කරන්න දෙයක් නෑ‘‘හොඳම යාලුවා කියලා - Vaas gunawaradhane

    ඌ crime අඩු කලේ ඔහොම තමා..කොටකෙතන,ගාල්ලේ වගේ පැතිවලට මිනිහා යැව්වාම අපරාදෙට සම්බන්දයි කියල සැක කරන උනුත් ගෙනැල්ලා මරලා දානවා..ඉතින් ඇත්ත උන් එලියේ හිටියත් උන් හැංගෙනවා. ප්‍රශ්නේ ඉවරයි.
  8. Maui_15

    හොඳම සෞඛ්‍ය ඇමති රාජිත ගේ සහයත් Ranil ට !

    හොඳම සෞඛ්‍ය ඇමති කෙහෙලිය නෙමේද? :lol: :lol:
  9. Maui_15

    Abans Mototola Phone Help

    Motorola g84
  10. Maui_15

    Mokakda mea seen eka

  11. Maui_15

    පරණ ත්රෙඩ්ස් උඩට ගන්න එපා - සල්ලි දෙන්නම් - 2Osama හඩා වැටෙයි.

    @2osama මෙහෙම කතා අහගෙන මොකටද හුත්තෝ හම්බකරලා :lol: :lol:
  12. Maui_15

    ඇමරිකාවට ගෙන්න ගන්න කට්ටඩියෙක් අවශ්‍යව ඇත

    https://elakiri.com/threads/%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A-%E0%B6%87%E0%B6%AF%E0%B7%84%E0%B7%92%E0%B6%BA-%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%93.153...
  13. Maui_15

    ඇමරිකාවට ගෙන්න ගන්න කට්ටඩියෙක් අවශ්‍යව ඇත

    එලකිරියෙම ත්‍රෙඩ් එකක් තිබ්බා ඔය වගේ එකක් අයින් කරපු එකක් ගැන මුස්ලිම් මනුස්සයෙක්..ඒක හොයලා බලන්න.

    No contents