ලංකාවේ සර්ව ජන චන්දබලේ හිමි උන් ගැන අවතක්සේරුවක් තියෙන්නේ උබට .Meka viral karamu yako. Malimawe chanda tika thawa wadi wenawa

ලංකාවේ සර්ව ජන චන්දබලේ හිමි උන් ගැන අවතක්සේරුවක් තියෙන්නේ උබට .Meka viral karamu yako. Malimawe chanda tika thawa wadi wenawa

athal ekata haduwath un kiyanne atta habai neda bnMeka viral karamu yako. Malimawe chanda tika thawa wadi wenawa
උබට මේක දැක්කමත් ඒ වගේ දෙයක් හිතෙනව ද නැත්නම් මරු වැඩේ කියලා හිතෙනව ද ?මමත් ඒ කාලේ ඔවට tune වෙච්ච බයියෙක්.
දැං පුකේ අමාරුව හොදටම හොදයි. ආයි රැවටෙන්නෙ නෑ. මේපාර NPP

අපේ නාමල් බේබි එක්ක හැරෙන්නවත් පුලුවන්ද බන් මේ ලපයට?![]()
උබට මේක දැක්කමත් ඒ වගේ දෙයක් හිතෙනව ද නැත්නම් මරු වැඩේ කියලා හිතෙනව ද ?
![]()
මම ඕන ඔට්ටුවක් දානව , ඔය අනුර වගේ එකෙක් දාල කරල තියන AD එක ගූ වැඩක් කියන ගොඩක් NPP උන් මේකට අඩෝ පට්ට කින්ඩිය කියලා කියනව .
ඔන්න ඕකයි ඇත්ත තත්වේ .![]()
ජෙප්පොන්ට පුලුවන්ද බන් රටක් පාලනය කරන්න? හරියට ආර්තික දැක්මක්වත් නැතුව?
වියළි කලාපයේ වටයක් දාලා වරෙන්. ඔච්චර කියලත් 74849393 වෙනි පාරත් පිරමීඩ වලට අහු වෙන උන් ඉන්නේ.2019ට කලින් මිනිස්සු ඔය ගොං විඩියො වලට හිනා උනාට දැන් එහෙම නෑ. ඔවගේ එවගෙන් හරි ලොකු වැඩක් කරා කියලා හිතන පිරිසක් නැත්තේ නෑ ඒ උන්ගේ මානසිකත්වය.
ඒ උනාට ඔය නිකම් දෙකයි පනහේ ඇඩ් දාල ජෝක් කරන්න හදන වෙලේ තමන්ගේ ඇඩ් එකක් හදලා මොකක් හරි රටට හොදක් කරන දෙයක් කිව්වා නම් තමන්ගේ චන්ද ගොඩ වැඩි කරගන්න පුලුවන්.
2019ට කලින් ආතල් ගත්ත මිනිස්සු පොලිම් වල ඉදලා කලින් පාලනය කර උන්ගේ මොඩ වැඩ වලින් හොම්බෙන් යන්න සෙට් උනාට පස්සේ වෙනම කෝනෙකින් බලන්නේ.
මුන්ට ගොං විඩියෝ හදන්න කියන්න උපදේශකයොන්ගේ තරම හිතා ගන්න පුලුවන්.
උඹ කෝමා එකකින් නැගිට්ටද?ජෙප්පොන්ට පුලුවන්ද බන් රටක් පාලනය කරන්න? හරියට ආර්තික දැක්මක්වත් නැතුව?
වියළි කලාපයේ වටයක් දාලා වරෙන්. ඔච්චර කියලත් 74849393 වෙනි පාරත් පිරමීඩ වලට අහු වෙන උන් ඉන්නේ.
මම කිව්වේ එකයි උන් දැන දැනම තමා ඔය පිරමීඩ වලටත් අහු වෙන්නේ.වියලී කලාපේ උන්ට තමා බන් බඩේ පාර වැදිලා තියෙන්නෙ. අපි බලමුකෝ මොකක්ද වෙන්නෙ කියලා
මම කිව්වේ එකයි උන් දැන දැනම තමා ඔය පිරමීඩ වලටත් අහු වෙන්නේ.
Anura enawa me para ban. Anura 52% - 55% gannawa hoo eeta wady. Muslim and tamil un harenneth na. Mage godak yaluwo Muslim and tamil. Wathu kamkaruwoth mepara anura.ඔව් චන්දේ පාවිච්චි කරන්න දන්නෙ නෑ නේ හරියට
Ow meke anuraya wage ekek daanne nethuwa message eka witharak dunnanan decentමේ වෙලවේ අනවශ්‍ය ලෙස වෛරල් වෙන ඒවා ගහනවා කියන්නේ වාසිය මාලිමාවට. ඕකම කලා 2015දි මෝඩ බැසිල්. වැඩිපුර නොපෙනෙන යටට යවන තරමට තමයි රනියාට සජ්ජාට වසි. මෝඩ ඉරාජ් වෙන්නැති මේවි පස්සේ ඉන්නේ.
Lape dala. Lapayage complexion. Mada gaseema bayyonge thama 80s wageOw meke anuraya wage ekek daanne nethuwa message eka witharak dunnanan decent
තමන් හිතන දේම තමයි හරි ඇන්ඩ් අනිත් උනුත් එහෙමයි හිතන්නෙ කියන මානසිකත්වෙයෙන් මිදෙන්න පුතා.උබට මේක දැක්කමත් ඒ වගේ දෙයක් හිතෙනව ද නැත්නම් මරු වැඩේ කියලා හිතෙනව ද ?
![]()
මම ඕන ඔට්ටුවක් දානව , ඔය අනුර වගේ එකෙක් දාල කරල තියන AD එක ගූ වැඩක් කියන ගොඩක් NPP උන් මේකට අඩෝ පට්ට කින්ඩිය කියලා කියනව .
ඔන්න ඕකයි ඇත්ත තත්වේ .![]()
මොකද්ද ඒ සීන් එක ?තමන් හිතන දේම තමයි හරි ඇන්ඩ් අනිත් උනුත් එහෙමයි හිතන්නෙ කියන මානසිකත්වෙයෙන් මිදෙන්න පුතා.