1. Candid-B

    දත් මදින කුඩු එකක්..

    ආ මෙන්න. රුපියල් 15යි එකක් කඩා ගන්න. 👨‍🏫 සිංහල බෙහෙත් බඩු කඩවල් වල ඇති බන්. උබට මතකද ඉස්සර නිවාරන් කියල අර කැස්සට බොන එකක් තිබ්බා ? ඒක දැන් නිව්දෝෂ කියල පොඩි පැකට් වල එනවා. රුපියල් 20යි.👨 ------ Post added on 1744993953
  2. Candid-B

    දත් මදින කුඩු එකක්..

    අඟුරු වලින් මැදපන්කො. 🤷‍♂️
  3. Candid-B

    ගෙවල් ගාව අවුරුදු

    ඒ මොකද්ද බන් ? පිටසක්වල ජීවි යානාවක සද්දයක් වගේ. 🤷‍♂️
  4. Candid-B

    දළදා වහන්සේ Photo

    ඇත්තටම බුදුසාදු හිටිය නම් කම්මුලේ අත ගහගන්නවා මුන් මේ මොනාද කරන්නෙ කියලා. බුදු හාමුදුරුවො ධර්මය දේශණා කරේ ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න. මේ මොනාද කරන්නෙ ? "යො ධම්මං පස්සති- සො මං පස්සති" කියල කිව්වෙ. සම්පූර්ණ බුදුදහමම තියෙන්නෙ ඔන්න ඔතන. උබලට වඩා මම බුද්ධහගමේ. බුද්ධහගම කියන්නෙ ලස්සන දහමක්. ඒක විනාස...
  5. Candid-B

    දළදා වහන්සේ Photo

    මොකටද එහෙම යන්නෙ ? ඕක බැලුවයි කියල මොකද්ද වෙන්නෙ. අනික මොකෝ දත් දැකල නැතුවයැ ? 🤷‍♂️
  6. Candid-B

    දළදා වහන්සේ බලන්ඩ යන්ඩ ඕනෑ update

    මොනාද බන් දත් දැකල නැතුවද ? බුදුහාමුදුරුවන්ගෙත් තිබ්බෙ අපේ වගේම දතක්. ඩයිනෝසෝර් දතක් වගේ එකක් තිබ්බ නම් ඔන්න බලන්න ගියත් කමක් නෑ. 🤷‍♂️
  7. Candid-B

    බුදු හාමුදුරුවෝ සහ දන්ත දාතුන් වහන්සේ...

    මොකෝ දත් දැකලා නැතුවයැ ඕක තකහනියක් ගිහින් බලන්න. 🤷‍♂️
  8. Candid-B

    හම්බන්තොට ඉදන් දලදා වදින්න ආව ආච්චි දුක කියනව

    ඔතන කොහොමද වලියක් ගියොත්. :P
  9. Candid-B

    🔴 එලකිරියෙ දාතු බලන්ඩ යන සෙට් එක මෙහෙට වරෙල්ල

    මල්ලකින් එළියට පනින එකක් දාපන්. ඔය පෙට්ටියක්නේ. 🤷‍♂️
  10. Candid-B

    අනියම් ප්‍රේමයක් නිසා බයික් ඵකක් ගිණි තියයි...🔥🔥💔

    කැරි ජෙප්පෙක් වෙන්න ඇති. ඔය ගිණි තියන මන්නෙන් කපන වැඩ තියෙන්නෙ කැරි ජෙප්පන්ගෙ. 🤷‍♂️
  11. Candid-B

    God behind the wheel!

    සුමාල් අයියත් ඉන්නවා. :love2:
  12. Candid-B

    🔴 එලකිරියෙ දාතු බලන්ඩ යන සෙට් එක මෙහෙට වරෙල්ල

    ගිහිල්ලා බඩුවකුත් ගහල එමු. 😍
  13. Candid-B

    ධන්ථ ධාතුන් වහන්සේගෙ ෆොඨෝ

    මචන් ධන්ත ධාතුව හොරකන් කරා නම් උබට ජනාධිපති වෙන්න වුණත් පුළුවන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවෙ තියෙනවා දන්ත ධාතුව ළඟ තියෙන කෙනා තමයි රටේ ජනාධිපති කියලා. 🤷‍♂️
  14. Candid-B

    පොලීසිය දළදා වඳින්න ආපු අයට කරපු අලුත් වැඩේ

    අනේ විකාර බන්. ඕවගෙ ගිහින් පොරකාගන දතක් බලන්න ඕනද ? මොකෝ දත් දැකල නැතුවයැ. 🤷‍♂️

    No contents