අපි බුදුහාමුදුරුවන්ගෙ වල්ල හොල්ලනව කිව්වම ඔයාල කැමති නෑ නේද ? තරහ ගිහින් කුණුහරපෙන් බනිනව නේ ? මම හිතන්නෙ බුදුහාමුදුරුවො කියපු පාරෙ නොයන්නෙම බුද්ධහගමේ කට්ටියමයි. අනිත් ආගම් වල අය දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ කියපු පාරෙ යනවා. උන්වහන්සේ මෛත්‍රි කරන්න සහ සිත කය වචනය සංවර කර ගන්න කියල නේ කිව්වෙ ? 🤷♂️...