රථයක් ඉස්සර කරන විට වම් පසට වන්නට ධාවනය නොකිරීම - 5,000.00
වෙනත් ඉස්සර කරන වාහන වලට ගමන් කිරීමට ඉඩ නොදීම - 5,000.00
මෙන්න මේ වැරදි දේකටනම් 25000ක විතර දඩයක් ගැහුවනම් හොඳයි , මොකද ගොඩක් අය දැන් වමෙන් ධාවනය කරන්නේ නෑ දකුණෙන් තියාගෙන කොටකොටා යනවා , ඉක්මනට යන කෙනෙක්ට යන්න දෙන්නේ නෑ , වැඩිපුරම...