දොරවල්_නැති_ගමක්
කිසිදා දොරවල් නොවසන ගමක්
කිසිදා නොවැසූ දොරවල් සහිත ගෙයක් ගැන, කඩ සාප්පු හෝ ව්‍යාපාරික ස්ථානයක ජීවත් වීමට ඔබට සිතන්නටවත් පුළුවන්ද?
වර්තමානයේ ලෝකයේ සියල්ලන් ජීවත් වන්නේ දොර ජනෙල් වසා ගත් ලෝකයෙන් ඈත්වූවන් ලෙස නිවෙස් තුළයි. එමෙන්ම දුරකථනයෙන් හා අනෙකුත් සන්නිවේදන මාර්ගයන්ගෙන්...