බුද්දාගම හොන්ද වුනත් ඔක ෆොලො කරන 99% ම බොරුව කරන්නෙ. ඔනෙය් තරම් උදාහරන, ත්රීවීල් එලවන එකා බුද්දා රුපෙ ඉස්සරහා තියාගෙන මගින්ගෙන් ගසා කනවා, රොහල් වල හැමදාම උදෙ හවස පිරිත් කියනවා, හැබයි ඔකෙ ඉන්න නර්ස් ලා ඩොක්ටර්ස් ල මනුස්සයොද. බෞද්දගමෙ කිසි වරද්දක් නැ, ඔකෙ තියෙන්නෙත් දස පනත වගෙ ප්රෙම කරන්න , මිනි නොමරන්න, සත්තු නොමරන්න, දෙමව්පියන්ට සලකන්න, කාමයෙ නොහැසිරෙන්න...
ප්රශ්නෙ තියෙන්නෙ ලන්කාවෙ බොරු බෞද්දයො ඔක ඉස්සරහාට දගෙන ජඩ වැඩ කරන්නෙ. බෞද්ද නායකයොත් එහෙමයි, ගනයොත් එහෙමයි, එහෙම කර කර අනිත් ජාතින්ට ඇන්ගිල්ල දික් කරනවා. ඉස්සෙල්ලා බෞද්දායො හැදෙන්න ඔනෙ වෙන එවුන්ට ගහන්න කලින්..මම බොරුද කියන්නෙ?
දැන් මෙකෙම ඉන්න ලොකු බෞද්දයො අරයාගෙ මෙයාගෙ ලීක්, කටු බබලා කියයි, අම්මාට බැන බැන කුනු හරුප කියයි, කොච්චර බෞද්දයොන්ට නොගැලපෙන දෙවල් කරනවාද දානවාද හැබයි බෞද්දගම වෙනුවෙන් මැරෙන්න ලැස්තිය. බොරුව