1. Maui_15

    ගම්මුන්ගෙන් මැරුම් කැ ඇටිකුබ්බා

    සිරිසේනගේ කොන්ද පන නෑ :angry: :angry:
  2. Maui_15

    මුන්ට ට්‍රැක් ද ඔයි 🤭🤭🤣🤣

    පොනිලා කියලා දැන් ලියාගන්න බැරුව බයියෝ විඳින දුකක් :rofl: :rofl: :rofl:
  3. Maui_15

    ඡන්දෙ තියන්න විදියක් නෑ.

    චන්දේට සල්ලි ඉල්ලන්නේ නැතුව තව ගූ නැවක් ගන්න කියලා ඉල්ලුවානං හරිනේ :rolleyes::rolleyes:
  4. Maui_15

    බොරුවට ආයුෂ නැහැ🤣🤣

    ඒක නේන්නං..පුදුම දියුණුවක්නේ දැන් ලංකාවේ තියෙන්නේ :yes: :yes:
  5. Maui_15

    ලංකාවේ Passport වලට ඉස්සරහට Visa Free වෙන රටවල්❤️❤️

    හිට්ලර් ගේ පුනුරුප්පත්තිය මහින්ද කියල ජර්මනිය ත් visa දීලා තිබ්බනේ..
  6. Maui_15

    වසන්ත මුදලිගේ සජිත් ප්‍රේමදාස එක්ක ගහපු ඩිල් එක ලීක් වේ.

    එහෙමද..එහෙනන් නාමල්ට දෙන්නං නේද චන්දේ :yes::yes:
  7. Maui_15

    පොඩ්ඩක් confuse ඉන්නේ Baby clinic and delivery ගැන

    කලින් ලංකා Hospital එකේ කලා
  8. Maui_15

    රුපියල ශක්තිමත්ව පවත්වාගෙන යා යුත්තේ ඇයි??? අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ දේශනය ✅

    මූ බලෙන් ඇවිත් පුටුවේ වාඩිවෙලා තියෙන්නේ..ඒක නිසා මූ විතරක් එල්ලුවාම ඇති.. :lol: :lol:

    No contents