1.මේ ඇප්ලිකේශන් එක ෆිල් කරලා අරන් පලයන් (https://www.immigration.gov.lk/web/images/stories/pdf/form/passport/passport_application.pdf)
2. ID එක සහ ඔරිජිනල් උප්පැන්න සහතිකය (ෆොටෝ කොපිත් ගහගෙන යන්න දෙකම)
3. පාස්පෝට් photo අරන් එකේ document එක.
4.Passport එකට profession එක දානවනම් ඒකට company එකෙන්...