මංගල සමරවීර හැමවෙලාවෙම හරි නේද? බන් !

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    මංගල සමරවීර හැමවෙලාවෙම හරි නේද? බන් !
    මංගල සමරවීර හැමවෙලාවෙම හරි නේද? බන්
    !
    මුදල් ඇමති කාලේ තෙල් මිල සුත්‍රය එක්කලා, බදු ප්‍රතිපත්තිය හරියට කලා,
    විදෙශ ඇමති කාලේ මානවහිමිකම් කවුන්සලයේ ලස්සනට ගේම ගැහුවා... අනිත් රටවල් ටික තරහ කරගන්නේ නැතුව , නොබැදි විදෙශ ප්‍රතිපත්තිය දියත් කලා...

    මානව හිමිකම් ගැන අවංකව පෙනීසිටියා,
    මංගල ඔයා හරි දේශප්‍රේමියෝ, රණවිරුවො,බෞද්ධයෝ කියාගන්න උන්ට වඩා උඹ ඇත්ත කියපු හොද මනුස්සයෙක් 😎
     

    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    මංගල සමරවීර හැමවෙලාවෙම හරි නේද? බන් !
    මංගල සමරවීර හැමවෙලාවෙම හරි නේද? බන්
    !
    මුදල් ඇමති කාලේ තෙල් මිල සුත්‍රය එක්කලා, බදු ප්‍රතිපත්තිය හරියට කලා,
    විදෙශ ඇමති කාලේ මානවහිමිකම් කවුන්සලයේ ලස්සනට ගේම ගැහුවා... අනිත් රටවල් ටික තරහ කරගන්නේ නැතුව , නොබැදි විදෙශ ප්‍රතිපත්තිය දියත් කලා...

    මානව හිමිකම් ගැන අවංකව පෙනීසිටියා,
    මංගල ඔයා හරි දේශප්‍රේමියෝ, රණවිරුවො,බෞද්ධයෝ කියාගන්න උන්ට වඩා උඹ ඇත්ත කියපු හොද මනුස්සයෙක් 😎
    Siraa kataawa.. P..wunath Mal tiyala wadinna ona..
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,244
    9,145
    113
    හම්මේ ඒ කාලේ ලෝක වෙළඳපොලට ප්ලග් එක ගහලා කියලා ගිරිය පුප්පන් stage ගානේ කෑගහපු පනික්කියෝනේ වීරයෝ වෙලා හිටියේ..
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,539
    10,383
    113
    ඇයි හොර ගණයොන්ව එක්ස්පෝස් කරා...ඒකට යක්ක පුත්තු ඌට කොච්චර නම් මඩ ගැහුවද? කාලය හැමදේම තේරුම් කරා අන්තිමට...
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,360
    9,138
    113
    Around the world
    මංගල හැමවෙලාවෙම හරි නැ සමහර වෙලාවේ හරි කියලයි කියන්න වෙන්නේ. මොකද, සුදු නෙළුම්, තවලම් කියල සංවිධාන හදාගෙන කොටියගේ මතේට කඩේ ගියෙත් ඔය මංගල, ඩිලාන්, ජී එල් වගේ අය තමයි.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මහින්ද ගේන්නත් සෑහෙන දෙයක් කරන්න ඇති ඉස්සර
    Ehenam itng Chandrika tama kare Lokuma weradda.
    Chandrikagen ahuwama kiyanwa karapu lokuma waradda mokadda. Mahindata nomination deepu eka tama kiyala.
    Mahindata rawatuna minissu rate kayak innawada u vitarak neme. LOL
     
    • Like
    Reactions: dilann

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල
    ඕක තමා අවුල. රනියා අවට රණියගේ ආන්ඩුවේ ගේම ගහපු උන් ටික මැරිලා. දැන් ඉන්නේ රවියා වගේ හොරු ටිකක්.
     
    • Like
    Reactions: lilman

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඌ කරපු ගොන් වැඩ නිසා තමා මහින්දලා ලේසියෙන් අගමැති උණේ.

    මංගල කරේ UNP එකේ ඡන්ද කඩපු එක