මම මේ ළඟදි කෝච්චියෙ යනකොට දැක්කා කොල්ලුපිටිය හරියෙ එකෙක් අර tracks ළඟ තියෙන ගලක් උඩ වාඩි වෙලා තට්ට අවුවෙ භාවනා කරනවා. හරියට නිකන් බුදු වෙන්න ඔන්න මෙන්න වගේ. පව් බන් මිනිස්සු. ඔය දේවල් නිසා මානසික රෝග හැදෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපේ පැත්තෙ හිටියා වතු වලට පැනල මල් හොරකන් කරන මනුස්සයෙක්...