:lol: ඒක නං කමක් නෑ කියමුකො... ඒ නහරෙ නෑලු නෙහ්.. :rofl::lol:
දැං හයර් යන්නෙම නෑ බං.. පවුලෙ ගමනක් ගියොත් මිසක්...
ටයර්,එන්ජින් ඔයිල්,සර්විස් කොස්ට්,+පොලිස් මාමලාගෙ ඉවරයක් නැති දඩ
නිසා හයර් දුවනවට වඩා ලාබයි ස්කූල් සර්විස් එක කරගෙන ගෙදර තිබ්බම බස් එක... බසයත් ඉතුරුයි... අපිත් සමාදානෙං ඉන්නවා...