1. Dinushasankalpa

    EK Married Club-3

    :no: ඒක ට්‍රිප් යන්නෙ නෑ දැං... බෑ කියනවා :sorry:
  2. Dinushasankalpa

    EK Married Club-3

    ඇයි උඹ ලොක්කද ? :eek::rofl:
  3. Dinushasankalpa

    ආදරයට ආදරෙන් ආදරය කරමු.......

    හොදයි... ලස්සනයි... හදවතට දැනෙන දේ ලියලා තියෙනවා කියලා තේරුණා... තව ලියන්න.. ජය වේවා !!!
  4. Dinushasankalpa

    මගේම ආදර...............

    මගේ පණ,මගේ වස්තුව,මගේ ලෝකය,මගේ මුළු ජීවිතේම.. මං දන්නෙ නෑ මේ මොන වචනෙන්ද ඔයාට කථා කරන්න ඕන කියලා... වෙලාවකට මට හිතෙනවා..... මේ මොන වචනෙන් කථා කලත් ඊටත් වඩා එහා ගිය , වචනයෙන් විස්තර කර ගන්න බැරි ආත්මීක බැදීමකින් අපි දෙන්නා එක් වෙලා කියලා.... කියන්න...... ඔයාටත් එහෙම හිතෙනවද රත්තරං... මේ...
  5. Dinushasankalpa

    ඔබට ලියමි

    මොකාද ? :eek:
  6. Dinushasankalpa

    ඔබට ලියමි

    :lol::rofl::rofl:
  7. Dinushasankalpa

    ඔබට ලියමි

    :shocked: සොරි.. :sorry:
  8. Dinushasankalpa

    EK Married Club-3

    :dull:
  9. Dinushasankalpa

    EK Married Club-3

    :cool::no:
  10. Dinushasankalpa

    EK Married Club-3

    ත්‍රි පුද්ගල කමිටුවක් දාමු ලොක්කට ***********
  11. Dinushasankalpa

    EK Married Club-3

    ෆේස්බුක් එකෙයි, ඊමෙල් වලයි ගොසිප් සයිට් වලයි දැපු පින්තූර සිය ගානකින් එකක් දෙකක් හරි මෙයා දකින්න ඕන අනිවා.... එහෙම තියෙද්දිත් ආපු එක වැරදියි.... :sorry: දෙන්නෑ ජීවිතේට ඕකගෙ පක්සෙකට එක ඡන්දයක් වත් :no::(
  12. Dinushasankalpa

    රතිඤ්ඤා එහෙම ගෙනල්ලද තියෙන්නේ?

    කෝ බං දිනුවෙ නෑ නෙ
  13. Dinushasankalpa

    EK Married Club-3

  14. Dinushasankalpa

    EK Married Club-3

    :growl::growl:
  15. Dinushasankalpa

    EK Married Club-3

    :sorry::sorry::sorry::(
  16. Dinushasankalpa

    EK Married Club-3

    මෙච්චර එපා කියලා තියෙද්දිත් ආවනෙ අම්මපා :frown:
  17. Dinushasankalpa

    EK Married Club-3

    Well played boys... :) දිනන දාට කොල්ලෝ ශා නියමයි කියලා.... කරවට මල් මාල දමනවා.................... එකක් දෙකක් අයියෝ........පැරදුනාම ගොයියෝ....... මොකක්ද මේ කලේ අහනවා
  18. Dinushasankalpa

    EK Married Club-3

    හපෝයි... අන්න ආඩම්බරකාර තාත්තා ඇවිත්.. :sorry::sorry:
  19. Dinushasankalpa

    EK Married Club-3

    Ae 86

    No contents