හති දමමින් උදේ හවා ඇවිදිනවා...
අව්වේ රස්නයට සිරුරම පිච්චෙනවා...
ගෙදර එන්න හැමදාමත් හිත දෙනවා...
ඔයා මැවූ ආදරෙ සිහියට එනවා......
තාර උනු කරන දහවල රස්නයට.....
යාර දෙකක් වත් බෑ මෙහි ඇවිදින්ට....
දූලි කුනාටුව තිස්සෙම එන කලට.....
දාලා එන්නමයි හිත ආපසු සිරිලකට.....
වැඩ කරලා මහන්සි වී ඇලවෙනවා...